Elakiri Tug of War 2018 - Member Registration

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:yes::yes::yes:

කටුස ඇවිත් 1 min යන්න ඇති සරා අවා :P

ඇවිල්ලා ටිකක් වෙලා අනේ...අනිත් එවයේ ඇවිද ඇවිද හිටියා....මේකේ ඊයේ රෑ පොස්ට් ටික බැලුවා..තව ටිකකින් එලියට යන්න ඔනි....වැඩ ටිකකට:D
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇහැ ගහන එකෙන්ම මොකක්හරි තියෙනවා වගේ... :oo::oo::oo: මේවා මිනිස්සු නොමග යවන වැඩ සාන්ත... පව් ඇර අහිංසක සේද්‍රික් :sorry::sorry:

සෙඩ්‍රික් අයියා ඔවා විස්වාස කරන්නෙ නැ:D
 

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    අපෝ මේකෙ ඉන්නෙ හෙන පැනියොනෙ. කෙල්ලෙක් දකින්න බෑ ජිවිතේට ගෑනියෙක් දැකලා නෑ වගෙ හරියට
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ මේකෙ ඉන්නෙ හෙන පැනියොනෙ. කෙල්ලෙක් දකින්න බෑ ජිවිතේට ගෑනියෙක් දැකලා නෑ වගෙ හරියට

    ඔව් ඉතින් කෙල්ලොන්ට පැණි හලන්නේ නැතුව කොල්ලොන්ට පැණි හලන්නයැ :P:P:P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,967
    113
    අපෝ මේකෙ ඉන්නෙ හෙන පැනියොනෙ. කෙල්ලෙක් දකින්න බෑ ජිවිතේට ගෑනියෙක් දැකලා නෑ වගෙ හරියට

    කෑල්ලක් හොයල දියන්කො මට