Elakiri Tug of War 2018 - Introducing Team Members

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නැතුව යකූ හැමදාම මම ලොග් වෙලා පොඩි වෙලාවකින් එයත් එන්නෙ මට මොකෝ පයිත්තියන්ද?
    ෆේක් එකක් උනා නම් මම ඇවිත් පැය ගානකින් ඒකෙන් ලොග් වෙන්නෙ :P
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    වැඩ කරන තැනද ගෙදර ආවද ඇහුව එකෙන් මොනා එක්ස්පෝස් වෙන්නද වස්තුවෙ...වීක් එකේ මැද හරියෙ එනව? ආ එල එල.... :D

    apo uncle :dull:
    ow me week eke madahariye yanava kiyalay kiwe:rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැතුව යකූ හැමදාම මම ලොග් වෙලා පොඩි වෙලාවකින් එයත් එන්නෙ මට මොකෝ පයිත්තියන්ද?
    ෆේක් එකක් උනා නම් මම ඇවිත් පැය ගානකින් ඒකෙන් ලොග් වෙන්නෙ :P


    අප්පටසිරි සූම්ලයින්...ඇවිල්ල :shocked:
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,136
    0
    ඔටුවගෙ පිට උඩ
    නාම යෝජනා ලබා ගැනීමේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමක් හේතුවෙන්
    කටුස්සා රිමාන්ඩ් භාරයට


    wul01c.jpg



    එල්ල වී ඇති චෝදනාව ඉතා බරපතලයි! ඇප දීම ගැන සලකා බැලීම ත්‍රිපුද්ගල කමිටුවේ තිරණය මතයි.
    -ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු GTRZ-
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    සචිත්ට දෙන්න...කටුස්ද සෙඩ් අන්කල්ද දෙකෙන් එක්ක් තෝර ගන්නව... :angry:

    Katusa kaagewath paththak gane na, mada hariye inna kenek:rolleyes:
    kohomath ced unclewanam choose karanne na man :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මොන කොපිද ඕකයි ඔරිජිනල් එක..මගෙ ලග පේටන්ට් එකත් තියනව ඒ කිව්වෙ පේටන්ට් එකත් හෑව් ඕල්සෝ... :rofl:

    ඒක වෙන්ටැ සචිත් කියන එක පාත් වෙලා තියෙන්නෙ:rofl:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    නාම යෝජනා ලබා ගැනීමේදී සිදුවූ අල්ලස් ලබා ගැනීමක් හේතුවෙන්
    කටුස්සා රිමාන්ඩ් භාරයට


    wul01c.jpg



    එල්ල වී ඇති චෝදනාව ඉතා බරපතලයි! ඇප දීම ගැන සලකා බැලීම ත්‍රිපුද්ගල කමිටුවේ තිරණය මතයි.
    -ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු GTRZ-

    okata gahanna one petrol bombayak :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    apo uncle :dull:
    ow me week eke madahariye yanava kiyalay kiwe:rolleyes:


    බලන්ඩකො අර ඔයාලගෙ පැත්තෙ ඉන්න කෝටු කිතයිය මට එක එක ඒව කියනව හායි වත් කියන්නෑලු...ඒත් මොනාහරි ඇහුවම උත්තර නෑ ගෙදර ගිහින් රිප්ලයි දෙන්නන්ලු ඒත් පහුවදාවත් උත්තර නෑ :dull: