Elakiri Tug of War 2018 - Introducing Team Members

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් මෙතන අපිව කන්න හැදුවේ නම් ලිස්ට් එක ඉල්ලලා :angry: ඒ පාර කම්මැලි ලු :baffled:

    හවසටනේ දානවා කිව්වේ :sorry::sorry::sorry: මේක දැක්කම පපුව මොහොතක් නතර උනා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අඩෝ ගාසා වරෙන් යකෝ.. ගසනවා උස්සල පොලවේ..


    මෙහෙමනේ මගේ ඉස්සරහ ඉන්නේ ගාසා ඌ එක්ක මරගත්තම හරි නේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හවසටනේ දානවා කිව්වේ :sorry::sorry::sorry: මේක දැක්කම පපුව මොහොතක් නතර උනා
    අන්න පිදුරු නැවකුයි පෙට්‍රල් නැවකුයි වරායට ආවා අරන් ගිහින් දෙන්නයි තියෙන්නේ :D
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    awrdjO8_460sa.gif


    ....​
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න පිදුරු නැවකුයි පෙට්‍රල් නැවකුයි වරායට ආවා අරන් ගිහින් දෙන්නයි තියෙන්නේ :D

    ඉඩහන් ගිනි පෙට්ටියක් හොයනෝ.. නැවට ගිනි තියල පිදුරුත් නැවට පටවල වරායේම වැඩේ අහවර කරලා එනවා :baffled:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    කලින් පාරත් මගේ වෝට් එක රිජෙක්ට් උනා පෝස්ට් මදි කියලා
    මේ පාරත් ඒකම වෙයි වගේ :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කලින් පාරත් මගේ වෝට් එක රිජෙක්ට් උනා පෝස්ට් මදි කියලා
    මේ පාරත් ඒකම වෙයි වගේ :rofl:

    2012 ඉඳන්ම පොස්ට් මෙච්චරද එල නේ :baffled::baffled::baffled::rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කම්මැලියී ඕවා දාන්න
    මේ පාර පින් තකා මගේ වෝට් එක කවුන්ට් කරන්න බෑද? :rolleyes:

    එළකිරියේ විනය තකාගෙන පොස්ට් 100ක් දහන්කෝ සෙනිකව බම්ප් ටිකක්වත් මේකෙම දැම්මත් කමක් නෑ