කටුස්සෙක්ටම කීයද ?
කොහොමද මාතියට ඕන.. කටුසු බැදුමක් හොද්දක් මිරිසට දාල බාබකියු කරලා කබලේ බැදලා අමුවෙන් ඔය ඕන විදියක් හැබැයි යේක යේක ගණන් තමා


කටුස්සෙක්ටම කීයද ?


අයිස් පලන් අයිස් පලන් දැන් බාපු අයිස් පලන් උණු උණුවේ ගන්න මාතියා... ඔය පොඩි එකාට අයිස් පලමක් අරන් දෙන්න නෝනා... අයිස් අයිස් අයිස්....

නෑ බල්ලෝ... මේ රිප්ලයි ටිකක් වැඩි කරගන්න බැලුවේ...![]()
උනු උනුවෙ කොහෙද බන් අයිස් තියෙන්නෙ අයිස් සීතලනෙ උබ මොලේ කියල නාමයක් නෑනෙ...
ආ ඒක මිසක් මම ඒත් බැලුව මොකද කියල....


මේ ටිකේ නිවාඩුනේ ඉතින් මේකම ලගල ඉන්නෝකුළියට මිනි මරනු ලැබේ...
අතක් - 500
කකුලක් - 850
අතේ ඇඟිල්ලක් - 100
කකුලේ ඇඟිල්ලක් - 150
බෙල්ලක් - 1500
සම්පුර්න ඔපරේෂන් එකක් - 10000
තවත් තොරතුරු විමසීම පි එම් වී එම් මගින්


හිමිට මාරු වෙන්න ඕනේ 


kaatada appa mehema ideas enne, maru mekanam
![]()