Elakiri Tug of War 2018 - Introducing Team Members

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :lol::lol: කටුස්සෙක්ටම කීයද ?

    කොහොමද මාතියට ඕන.. කටුසු බැදුමක් හොද්දක් මිරිසට දාල බාබකියු කරලා කබලේ බැදලා අමුවෙන් ඔය ඕන විදියක් හැබැයි යේක යේක ගණන් තමා :baffled::baffled:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    73c22fb353faff3359cbaf2120141f79f9b64bfa_00.gif

    :rofl:

    ඔහේ හිටු පරයා.... :P:P:P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අයිස් පලන් අයිස් පලන් දැන් බාපු අයිස් පලන් උණු උණුවේ ගන්න මාතියා... ඔය පොඩි එකාට අයිස් පලමක් අරන් දෙන්න නෝනා... අයිස් අයිස් අයිස්....


    උනු උනුවෙ කොහෙද බන් අයිස් තියෙන්නෙ අයිස් සීතලනෙ උබ මොලේ කියල නාමයක් නෑනෙ... :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    උනු උනුවෙ කොහෙද බන් අයිස් තියෙන්නෙ අයිස් සීතලනෙ උබ මොලේ කියල නාමයක් නෑනෙ... :dull:

    උඹ කටවහපන් පඩියා නොවී මේවා අලුත් නිෂ්පාදන.. හැමදාම සිතල ඒවා කාල හරියන්නේ නෑ
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    කුළියට මිනි මරනු ලැබේ...
    අතක් - 500
    කකුලක් - 850
    අතේ ඇඟිල්ලක් - 100
    කකුලේ ඇඟිල්ලක් - 150
    බෙල්ලක් - 1500
    සම්පුර්න ඔපරේෂන් එකක් - 10000

    තවත් තොරතුරු විමසීම පි එම් වී එම් මගින්

    tumblr_mwki58qX9d1s8l4eao1_250.gif