ado peo tv eke mona channel ekeda yanne english eka?
star Sport 1
ado peo tv eke mona channel ekeda yanne english eka?
channel kohomada bn purchase karanne...
https://www.peotv.com/static/quick_guide.pdf
එකනම් මන් බලපු සුපිරම මැච් එකක්
දෝනි සන්ජෙට කියපු වචන ටික
කෙදර් ජදව් ක්ලාක්ටකියපු දේ තමයි නියම
ඌ ඒ වගේ ලුස් බෝලයක් එනකම් තමයි ඉදලා තියෙන්නේ
Well Come Back CSK![]()


Ekenma...machan kohomada bravoge gahilla...

bravo karaya thamange ratata wada kapawimen CSK ekata gahnawa
උන්ගේ බෝඩ් එකේ මචන් අවුල තියෙන්නේ.සැමියා එහෙම කැපිලාම ගියා
වර්ල්ඩ් කප් එක අරන් කියපු දේවල් නිසා.ඒ කියපු දේවල් ඌ කෙලින්ම කිව්වා
බෝඩ් එක පැත්තටම.

SLT PEO TV එකේ IPL පෙන්නන channel එක මොකක් ද..?![]()