සිංහල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සිංහල අකුරු දාලා සමහර වචන ටයිප් කරන්න බැහැ නේ . උදාහරණ " අමිල " කියල ටයිප් කරන්න බැහැ. උඩින් දාන ඇලපිල්ල වගේ ගහන්න පුළුවන් software තියේද, මම පාවිච්චි කරන්නේ DL- Manel Font එක.
 

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    find and use this software - Tavultesoft Keyman
    u can find this in web easily or similar software working with DL and FM fonts.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    DL font ගහන්න keyman දාන්න වෙනවා. නැත්නම් character map එකෙන් insert කරන්න.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අමිල
    මේ වදින්නෙ ? wijesekara keyboard එකෙං ගහන්න රනිල් වික්‍රමසිංහගෙ යාලුවේ :)