Electric

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63
    අපේ ගෙදර POND එකක් හැදුව, ඒකට මෝටර් එකක් ගෙනාව බං ළඟදි, ඒක 350W කියල ගහල තියෙන්නෙ, මේ මෝටර් පැය 24ම ඔන් කරල තියන්න ඕන නේ බං,
    මේක මාසයක් පුරාවටම දාල තිබ්බොත් යුනිට් කීයක් වගේ යයිද බං? බිල කීයක් වගේ එයිද? දන්න එකෙක් හෙල්ප් එකක් දීපං,
    බම්ප් එකක් හරි දාපං :)
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    සොයන්නා;23062606 said:
    350 w * 24 * 30/1000 = 252 units

    bill eka nm rs 8000 k witara wei

    :baffled::baffled:

    350W Moter running for 1 hour = 0.35kWh

    For month = 0.35 x 24 x 30 = 252kWh.

    Good luck with your electricity bill :D

    හොඳටම ෂුවර්ද බං? නැත්නම් ඒකෙ වොට් ගානෙන් වෙන දෙයක්ද දන්නෙ නෑ බං අදහස් කරල තියෙන්නෙ,
    ඒක ගොඩක් ලොකු මෝටර් එකක් නෙමෙයි බං, පොන්ඩ් වලට ගහන පොඩි එකක්, 5A ප්ලග් එකක් තියෙන්නෙත්, අනිත් එක මීටර් 5යිද කොහෙද පම්ප් කරන්නත් පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika
    Nov 20, 2012
    1,467
    477
    0
    හොඳටම ෂුවර්ද බං? නැත්නම් ඒකෙ වොට් ගානෙන් වෙන දෙයක්ද දන්නෙ නෑ බං අදහස් කරල තියෙන්නෙ,
    ඒක ගොඩක් ලොකු මෝටර් එකක් නෙමෙයි බං, පොන්ඩ් වලට ගහන පොඩි එකක්, 5A ප්ලග් එකක් තියෙන්නෙත්, අනිත් එක මීටර් 5යිද කොහෙද පම්ප් කරන්නත් පුලුවන්

    උඹ කියපු watt ගානට තමයි ගාන හැදුවේ මචං.... :yes::yes:

    රුපියල් අට දාහක් හෝ නම දාහක් ලයිට් බිල් එක ෂුවර් :baffled:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    350w කියන්නෙ ලොකු පවර් එකක්නේ, ගෙදර වතුර මෝටරයක් වගේනෙ:baffled:, හෝස්පවර් බාගෙ එකක්නෙ :baffled: ඉතිං අර කියලා තියෙන වගේ බිලක් යයි , විනාඩි 30කින් 1000l පිරෙනවා

    ශුවර්ද 350w කියල :oo:
     
    Last edited:

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    පට්ට ගානක් යයි බන්...:sorry:

    350w කියන්නෙ ලොකු පවර් එකක්නේ, ගෙදර වතුර මෝටරයක් වගේනෙ:baffled:, හෝස්පවර් බාගෙ එකක්නෙ :baffled: ඉතිං අර කියලා තියෙන වගේ බිලක් යයි , විනාඩි 30කින් 1000l පිරෙනවා

    ශුවර්ද 350w කියල :oo:

    සොයන්නා;23063421 said:
    උඹ කියපු watt ගානට තමයි ගාන හැදුවේ මචං.... :yes::yes:

    රුපියල් අට දාහක් හෝ නම දාහක් ලයිට් බිල් එක ෂුවර් :baffled:

    අනේ මන්ද බං මුං මෝටර් එක දෙද්දි කියල දුන්නෙ රුපියල් 500ක් වගේ මාසෙටම යයි කියල, ඒ මෝටර් එකේ ගහලම තියෙනව පොන්ඩ් වලට කියල, ඉතිං බං ඔය වගේ පැය 24ම වැඩ කරන මෝටර් එකක් ඔය තරම් පවර් එකට හදයිද බං? කෝකටත් මම තව ටිකක් චෙක් කරන්නම් බං, වෙන වොට් ගානක්වත් තියේද කියල,

    Output Watt ගාන කියල වෙනම එකක් තියෙනව නේද බං?
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    පොඩ්ඩක් හිටපං මම ෆොටෝ එකක් දාන්නම්
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    20180409_203404.jpg
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ෆොටෝ එක පොඩ්ඩක ලොකු වුණා, වෙනම වින්ඩෝ එකක ඕපන් කරල බලපං මචං,

    මොකද හිතන්නෙ මේක ගැන?
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    හොඳටම ෂුවර්ද බං? නැත්නම් ඒකෙ වොට් ගානෙන් වෙන දෙයක්ද දන්නෙ නෑ බං අදහස් කරල තියෙන්නෙ,
    ඒක ගොඩක් ලොකු මෝටර් එකක් නෙමෙයි බං, පොන්ඩ් වලට ගහන පොඩි එකක්, 5A ප්ලග් එකක් තියෙන්නෙත්, අනිත් එක මීටර් 5යිද කොහෙද පම්ප් කරන්නත් පුලුවන්

    Watt kiyanne koheth ekai bn...aru kiyapau unit gaana yanawa
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ubata ochcharama avishwasanm, clamp meter ekakin ampere gaana manala kiyapn

    නෑ බං මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ මේ වගේ ගාර්ඩන් එකක පැය 24ම වැඩ කරන මෝටර් එකක් මෙච්චර කරන්ට් එකක් අදින්න හදල තියෙන්නෙ ඇයි කියල, රැපියල් 8000ක් යනව නම් බං ඕකට විතරක් කිසිම තේරුමක් නෑ නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩ්ඩක් හිටපං මම ෆොටෝ එකක් දාන්නම්

    ඔය පොටෝවෙ තියෙන්නෙ තඩි මෝටරයක්නේ බන් මම හිතුවේ සුට්ටං එකක් කියල :baffled:, ඒ වගේ එකක් පැය 24ම වැඩ කරද්දි කරන්ට් යනවා තමා ගොඩක්, ලොකු පොන්ඩ් එකක් වෙන්ඩැති නේ තියෙන්නෙ :oo:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    input watt = 350 W

    කලින් කරපු calculation එක හරි මචං.... :yes:

    ඕක speed controller එකක් තියෙනවනම් ලයිට් බිල අඩු කරගන්න පුළුවන් :yes:

    එහෙම නැත්නම් අර කලින් කිව්ව ලයිට් බිල එයි :baffled:

    පැයකට liter හයදාහක් ගහන්න පුළුවන් කියලා spec එකේ තියෙනවා :eek:

    ඕකෙන් අකනිට්ට බ්‍රහ්ම ලෝකෙටම වතුර ගහන්න පුළුවන් :dull::dull:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    ඔය පොටෝවෙ තියෙන්නෙ තඩි මෝටරයක්නේ බන් මම හිතුවේ සුට්ටං එකක් කියල :baffled:, ඒ වගේ එකක් පැය 24ම වැඩ කරද්දි කරන්ට් යනවා තමා ගොඩක්, ලොකු පොන්ඩ් එකක් වෙන්ඩැති නේ තියෙන්නෙ :oo:

    Heta mama pond eketh photo ekak gahala dannam bn, Echchara loku ekak nemei bn,