Heta mama pond eketh photo ekak gahala dannam bn, Echchara loku ekak nemei bn,
එලඑල
අපරාදෙ එහෙනම් ලොකු එකක් දාන්නෙ ,
Heta mama pond eketh photo ekak gahala dannam bn, Echchara loku ekak nemei bn,
ෆ්ලෝ රේට් එක වෙනස් කරන්ඩ පුලුවන්ද ඕකෙ ,
mata tharaha kada karaya ekka bn, u kiwwe Rs 500k wage yai kiwwa masema dala thibbath, thawa Motor eka off karannath epa kiwwa bn, eka honda nalu motor ekata
Ehema mukuth obanna karakawanna na bnmata tharaha kada karaya ekka bn, u kiwwe Rs 500k wage yai kiwwa masema dala thibbath, thawa Motor eka off karannath epa kiwwa bn, eka honda nalu motor ekata
අනෙ මන්ද බන්, ඕක සමහර විට ඔන් ඔෆ් වෙවී වැඩ කරන්වද දන්නෑ 

අනේ මන්ද බං මුං මෝටර් එක දෙද්දි කියල දුන්නෙ රුපියල් 500ක් වගේ මාසෙටම යයි කියල, ඒ මෝටර් එකේ ගහලම තියෙනව පොන්ඩ් වලට කියල, ඉතිං බං ඔය වගේ පැය 24ම වැඩ කරන මෝටර් එකක් ඔය තරම් පවර් එකට හදයිද බං? කෝකටත් මම තව ටිකක් චෙක් කරන්නම් බං, වෙන වොට් ගානක්වත් තියේද කියල,
Output Watt ගාන කියල වෙනම එකක් තියෙනව නේද බං?

සොයන්නා;23062606 said:350 w * 24 * 30/1000 = 252 units
bill eka nm rs 8000 k witara wei
![]()


This is a f*** garden pump. These are used to drain ponds. Why the f*** do you want to run this for 24*7???![]()


