Electric

AheshM

Well-known member
  • May 21, 2011
    270
    215
    63

    ෆ්ලෝ රේට් එක වෙනස් කරන්ඩ පුලුවන්ද ඕකෙ , :oo:

    Ehema mukuth obanna karakawanna na bn :D mata tharaha kada karaya ekka bn, u kiwwe Rs 500k wage yai kiwwa masema dala thibbath, thawa Motor eka off karannath epa kiwwa bn, eka honda nalu motor ekata
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Ehema mukuth obanna karakawanna na bn :D mata tharaha kada karaya ekka bn, u kiwwe Rs 500k wage yai kiwwa masema dala thibbath, thawa Motor eka off karannath epa kiwwa bn, eka honda nalu motor ekata


    :sorry: අනෙ මන්ද බන්, ඕක සමහර විට ඔන් ඔෆ් වෙවී වැඩ කරන්වද දන්නෑ :oo:
    ඒත් ඉතිං එහෙම වෙලා වැඩකුත් නෑනෙ :oo:

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය මගුල අල්ලල විසි කරල අර ඊබේ එකෙන් සෝලා පවර් මෝටර් එකක් ගනින් පොන්ඩ් වලටම තියෙන
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    අනේ මන්ද බං මුං මෝටර් එක දෙද්දි කියල දුන්නෙ රුපියල් 500ක් වගේ මාසෙටම යයි කියල, ඒ මෝටර් එකේ ගහලම තියෙනව පොන්ඩ් වලට කියල, ඉතිං බං ඔය වගේ පැය 24ම වැඩ කරන මෝටර් එකක් ඔය තරම් පවර් එකට හදයිද බං? කෝකටත් මම තව ටිකක් චෙක් කරන්නම් බං, වෙන වොට් ගානක්වත් තියේද කියල,

    Output Watt ගාන කියල වෙනම එකක් තියෙනව නේද බං?


    Water pump eka kiyak unada oken wahaleta wada udata wathura vidinna puluwan ne 5m:sorry:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇයි බන් මෙච්චර ලොකු එකක් ගත්තෙ. උබේpond එකෙ photoඑකක් දාපන්කෝ බලන්න
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,622
    3,334
    113
    Bandarawela
    මචන් සමහර Chinese ෆිල්ටෙර්, motor වල බොරුවට W ගැන වැඩියෙන් ගහනවා වැඩි මිලට විකුනන්න. ෆුල්ල් දාල light මීටර් එක එක බලපන්. දශමෙට ලියාගෙන පැයකට පස්සේ ආයේ බලපන්. පොඩි අදහසක් ගන්න පුළුවන්.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mcn normal wathura motarekui podi tankiyakui aran tankiyata float switch ekak dammanam oita wadiya current eka ithiri karaganna puluwan neda.. motare eka digata wada karanneth nane ethakota. tankiyata onenam mokakhari filter ekak hai karannath puluwan udin..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    This is a f*** garden pump. These are used to drain ponds. Why the f*** do you want to run this for 24*7??? :oo:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සොයන්නා;23063913 said:


    ඕකෙන් අකනිට්ට බ්‍රහ්ම ලෝකෙටම වතුර ගහන්න පුළුවන් :dull::dull:

    :rofl::rofl::rofl:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,223
    4,583
    113
    mechara katta kanna oni na. oka maasayak gahala tiyapan. light bila awama mona hari karamu