Iskole Kale - ITN DRAMA

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිවනයට හොම්බට දෙකක් ඇන්නා නම් හරි අරුන් ටික
    දැන් නම් එපා වෙලා උගේ දිවිල්ල
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    නිවනයට හොම්බට දෙකක් ඇන්නා නම් හරි අරුන් ටික
    දැන් නම් එපා වෙලා උගේ දිවිල්ල

    Sirawata :D Kohewath inna ekiyak maththe me wage Gihin kalakanni wena un nam mata penna ba. Suda ge unuth mokkuda manda , muwa allaganna ba :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sirawata :D Kohewath inna ekiyak maththe me wage Gihin kalakanni wena un nam mata penna ba. Suda ge unuth mokkuda manda , muwa allaganna ba :lol:

    උද්යෝගයා තමයි මට නම් සුපිරිම ඩයල් එක
    කියන්න තියෙන දේ මූණටම කියනවා
    අර තාත්තා මූදු ගියපු කොල්ලත් මරු
    ඌ දැන් කතාවේ ඇත්තෙම නෑ
    අර බාහුගේ ගෑණි කතාවට ආවා කියන්නේ ආයේ කතාව කම්මැලි වෙලවා
    අර කෙල්ලත් දැන් බෝරින් වේගෙන එනවා ගෙට වෙලා ඉන්න ඒවම පෙන්නලා
    විභාගේ ඉක්මනට ඉවර වෙලා අලුත් දෙයක් පෙන්නන්න කාලේ හරි
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උද්යෝගයා තමයි මට නම් සුපිරිම ඩයල් එක
    කියන්න තියෙන දේ මූණටම කියනවා
    අර තාත්තා මූදු ගියපු කොල්ලත් මරු
    ඌ දැන් කතාවේ ඇත්තෙම නෑ
    අර බාහුගේ ගෑණි කතාවට ආවා කියන්නේ ආයේ කතාව කම්මැලි වෙලවා
    අර කෙල්ලත් දැන් බෝරින් වේගෙන එනවා ගෙට වෙලා ඉන්න ඒවම පෙන්නලා
    විභාගේ ඉක්මනට ඉවර වෙලා අලුත් දෙයක් පෙන්නන්න කාලේ හරි

    ow ban. natthan hamadama ekama tika. kattiyak exam ekata yanawa
    kattiyak padam karanawa
    niwanaya duwanawa. eccharai hamadama :lol:

    a ganige amuthu gathiyak thiyei a unata ithin;)