අවුරුද්ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉස්සර සිංහල දමිළ අලුත් අවුරුද්ද ලබාගෙන එනකොට පුදුම සතුටක් තියෙන්නේ. අවුරුද්ද කිට්ටු වෙනකොටත් එහෙන් මෙහෙන් රතිඤ්ඤ හඬ ඇහෙනවා. කොහා කෑගහනවා. ලොකු ඔන්චිල්ලා බඳිනවා. කැට ගහනවා. පුදුම සතුටක් තිබ්බේ.

ඒත් අද ඒ මොනවත් නැහැ.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ :angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    kale wenas wela wage. minissu andum aran denne denna onakamata nisa.... eththatama mehemawath ekak neththam, minissu robo wage wela
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ :angry:

    රතිඤ්ඤත් දැන් පට්ට ගණන් නේ.ආණ්ඩුව රතිඤ්ඤ හදන වෙඩි නූල් වලට බද්දක් ගහලා.මුන් බදු නොගහපු දෙයක් නැහැ බලන් යනකොට.:rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රතිඤ්ඤත් දැන් පට්ට ගණන් නේ.ආණ්ඩුව රතිඤ්ඤ හදන වෙඩි නූල් වලට බද්දක් ගහලා.මුන් බදු නොගහපු දෙයක් නැහැ බලන් යනකොට.:rofl:

    :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113

    අවුරුද්දට රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් - රතිඤ්ඤා මිල සීග්‍රයෙන් ඉහළට - ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් 90% වඩා වසා දමයි

    මෙවර රජයෙන් ගෙන්වා ඇති 'වෙඩි ලුණු' ලෙස හඳුන්වනු ලබන 'පොටෑසියම් නයිට්රේට්' නම්, රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියෙන් බාල වීම නිසා දැනට මාස දෙකකට වැඩි කාලයක් ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් සියයට අනූවකට වඩා වසා ඇති බවත්, දහස් ගණනක් සේවකයන්ට රැකියා සම්බන්ධෙයන් ගැටලු මතුව ඇති බවත් ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කළා.

    මේ හේතුවෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත්, මේ අනුව මිල ඉහළ යෑමක් සිදුවන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ තවදුරටත් කියා සිටියා.

    මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නද, එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුළ අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නවතා දමා ඇති බවත්, ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදුව ඇති බවත් ඔහුන් කියා සිටියා.

    එමෙන්ම ඇතැම් රසායන ද්‍රව්‍යවල මිල රජය මගින් සියයට 50කට වඩා වැඩිකර තිබීම නිසාත් මෙලෙස රතිඤ්ඤා මිල ඉහළ යෑමටත්, හිඟයක් ඇති වීමටත් බලපා ඇතැයි විශ්වාස කරනවා.

    150402190214_fire_crackers_sri_lanka_976x549_epa.jpg

    rathindhakkakslalldldla.jpg
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ :angry:

    ඔව් ඒක ඇත්ත. ඒත් ඒකට උත්තරේ රාජපක්ෂලා නොවෙයි. හොරු හොරුම තමා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඔව් ඒක ඇත්ත. ඒත් ඒකට උත්තරේ රාජපක්ෂලා නොවෙයි. හොරු හොරුම තමා.

    ඒකට උත්තරේ මිනීමරපු ජෙප්පොත් නෙමෙයි.මිනීමරු ජෙප්පෝ මිනීමරු ජෙප්පොම තමා.:yes::P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉස්සර සිංහල දමිළ අලුත් අවුරුද්ද ලබාගෙන එනකොට පුදුම සතුටක් තියෙන්නේ. අවුරුද්ද කිට්ටු වෙනකොටත් එහෙන් මෙහෙන් රතිඤ්ඤ හඬ ඇහෙනවා. කොහා කෑගහනවා. ලොකු ඔන්චිල්ලා බඳිනවා. කැට ගහනවා. පුදුම සතුටක් තිබ්බේ.

    ඒත් අද ඒ මොනවත් නැහැ.

    අපි පොඩිකාලේ හැමගෙදරකම වගේ ලමයි දෙතුන් දෙනෙක් හිටියා දැන් ගෙවල් 10 කට 15 කට එකෙක් වත් හොයන්න නෑ ලමයි බං අව්රුද්ද එන්ජෝයි කරන්නේ ලමයි නැතිව මොන අවුරුදුද මචං
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අපි පොඩිකාලේ හැමගෙදරකම වගේ ලමයි දෙතුන් දෙනෙක් හිටියා දැන් ගෙවල් 10 කට 15 කට එකෙක් වත් හොයන්න නෑ ලමයි බං අව්රුද්ද එන්ජෝයි කරන්නේ ලමයි නැතිව මොන අවුරුදුද මචං

    දැන් ඉන්න ලමයිටත් අවුරුදු ඔනේ නෑ උන්ගේ වැඩේ ගේම් ගහන එකයි ෆෝන් එකක් අරන් ෆේස් බුක් ගිහින් කෑල්ලක් සෙට් කරගන්න බලන එකයි දැන් පහ වසර උන්ටත් ගෑනු ලමයි ඉන්නවා අනේ මන්දා බං එක අතකින් හිතෙනවා අපි දැන් හරි නාකියි කියලත්:sorry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    දැන් ඉන්න ලමයිටත් අවුරුදු ඔනේ නෑ උන්ගේ වැඩේ ගේම් ගහන එකයි ෆෝන් එකක් අරන් ෆේස් බුක් ගිහින් කෑල්ලක් සෙට් කරගන්න බලන එකයි දැන් පහ වසර උන්ටත් ගෑනු ලමයි ඉන්නවා අනේ මන්දා බං එක අතකින් හිතෙනවා අපි දැන් හරි නාකියි කියලත්:sorry:

    ඔය මොනාද බන් මම කෙල්ලෙක්ට මුලින්ම ලව් කරේ තුන වසරේ.:D
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උඹලෑ ආණ්ඩුවෙ මූසල කමට තමා එහෙම වෙලා තියෙන්නෙ :angry:

    රතිඤ්ඤත් දැන් පට්ට ගණන් නේ.ආණ්ඩුව රතිඤ්ඤ හදන වෙඩි නූල් වලට බද්දක් ගහලා.මුන් බදු නොගහපු දෙයක් නැහැ බලන් යනකොට.:rofl:

    :lol::lol:
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    ඒකට උත්තරේ මිනීමරපු ජෙප්පොත් නෙමෙයි.මිනීමරු ජෙප්පෝ මිනීමරු ජෙප්පොම තමා.:yes::P

    ජනතා විමුක්ති පෙරමුණ යම් දෙයක් කළා නම් කලේ පිඩිත පන්තිය වෙනුවෙන්. ධනපතියන් විසින් පිඩිත ජනතාව සුරා කෑම නවත්වන්න. ඒ දවස් වල ප්‍රේමදාස මරපු ඒවා ගොඩක් බැර උනේ ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔය මොනාද බන් මම කෙල්ලෙක්ට මුලින්ම ලව් කරේ තුන වසරේ.:D

    එහෙම ලව් නොවෙයි බං මාත් මොන්ටිසෝරි යන කාලේ තිලිණි කියලා කෙල්ලෙක් ට ආදරෙයි කියලා අම්මට කියලා තියනවා එහෙම නෙමෙයි බං දැන් කොල්ලෝ ෆොන් එකෙන් මල් කඩනවා හෙන විකාරයයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙම ලව් නොවෙයි බං මාත් මොන්ටිසෝරි යන කාලේ තිලිණි කියලා කෙල්ලෙක් ට ආදරෙයි කියලා අම්මට කියලා තියනවා එහෙම නෙමෙයි බං දැන් කොල්ලෝ ෆොන් එකෙන් මල් කඩනවා හෙන විකාරයයි

    කෝ දැන් ඒ තිලිණි