Elakiri Tug of War 2018 - End Of The Battle

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    s9bPVaK.gif
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Congrats machan :D මන් මුලින් හිතුවේ නෑ අරූ උබට ලීඩ් එකක් තියල ඉද්දි මුලදී උබ දිනයි කියල. උබ වැඩේ හොදට ගැහුවා :) කලින් සැරේ වගේ එන්න උනේ නැහැ කඹ වලට, පුළුවන් විදිහට අවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කඹයට සහභාගී වී සහයෝගයෙන් කටයුතු කල සියලු දෙනාට ස්තුතියි...
    Wzeu19z.png

    සුබ අලුත් අවුරුද්දක් හැමෝටම:D

    ps-මුන් මාර ඉක්මනට රිසල්ට් දාලා.මන් දැන් දැක්කේ මේක :rofl:
    ඇයි බන් PM ගහන්න ගියාද :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Congrats machan :D මන් මුලින් හිතුවේ නෑ අරූ උබට ලීඩ් එකක් තියල ඉද්දි මුලදී උබ දිනයි කියල. උබ වැඩේ හොදට ගැහුවා :) කලින් සැරේ වගේ එන්න උනේ නැහැ කඹ වලට, පුළුවන් විදිහට අවා.
    අවශ්‍ය වෙලාවේ නියම සප් එක දුන්නා උඹ මචෝ
    පට්ට ඈ
    උඹල ආපු වෙළෙන් පස්සෙ තමයි ගේම වෙනස් උනේ
    පට්ට පට පට

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Congrats machan :D මන් මුලින් හිතුවේ නෑ අරූ උබට ලීඩ් එකක් තියල ඉද්දි මුලදී උබ දිනයි කියල. උබ වැඩේ හොදට ගැහුවා :) කලින් සැරේ වගේ එන්න උනේ නැහැ කඹ වලට, පුළුවන් විදිහට අවා.

    Uba karapude hodatama athi Blaka. Ara Rep kiyanne monawada aha aha 2007 ekekuth log une :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සචියගේ ටීම් එකේ ජයග්‍රහනයට සුභ පැතුම් :)
    හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හරිම මහන්සියි,, කවුරුහරි සීතල වතුර වීදුරුවක් දියන්

    එකෙක්ගෙ රෙප් කමෙන්ට් එකක් දැකලා මට වෙච්චි දෙයක් :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හරිම මහන්සියි,, කවුරුහරි සීතල වතුර වීදුරුවක් දියන්

    එකෙක්ගෙ රෙප් කමෙන්ට් එකක් දැකලා මට වෙච්චි දෙයක් :lol:

    Mage rep comment eka neda. Mama oya rep comment eka parana godak unta gahuwa :lol: Brain wash karanna puluwan neda :love: