Elakiri Tug of War 2018 - End Of The Battle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළිදේ දාන්නත් එකෙක් ඉන්න එපැයි:lol:

    ඔව් බන් කට්ටියම එකතු වෙලා එකෙක්ව කොහොම හරි ලිදටම තල්ලු කරනව හැමදාම...මේ පාර ඒක උපර්මේටම උනා.. අරූ තාම ලින් පතුලේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් කට්ටියම එකතු වෙලා එකෙක්ව කොහොම හරි ලිදටම තල්ලු කරනව හැමදාම...මේ පාර ඒක උපර්මේටම උනා.. අරූ තාම ලින් පතුලේ...
    තාම හොයාගන්න නැහැ
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ජය වේවා සචිත් අයියේ! ඒ වගේම හොද තරගයක් දුන්නා ස්කුටර් අයියාත් :love::love::love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ඔය චීත්ත මන්ඩපෙන් නම් මෙලෝ රහක් රහක් නැ... :yes::yes:

    :lol: රෙප් හිඟන මණ්ඩපේ. :lol: 3 22 උනේ ඕකට පිං සිද්ධ වෙන්න :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතකද එක පාරක් කඹේ කරන්නහ් ගියා ? කඹේ ඔතලා ඇරියෙ උටහ් :lol::lol::lol:

    :yes::yes: අම්මහ් ඒකත් පට්ට සීන් එකක්...ගියා අරුණය සoවිධායක වෙන්ඩ..ලොල්, අන්තිමට ලොක්කම ඇවිත් ඇරල ගියා අරූට..:lol::lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මතකද එක පාරක් කඹේ කරන්නහ් ගියා ? කඹේ ඔතලා ඇරියෙ උටහ් :lol::lol::lol:

    :lol::lol::lol: Aye passe wena ekek kaba Thread ekak damma neda??

    Ay thawa paarak Nigga ge gedara yanna Thread dagena dagaluwe :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම හොයාගන්න නැහැ

    ආයෙ ගොඩ එන් නැ මානසිකව වැටිල..දාහක් එකතු වෙලා එකෙක්ට ඇරියම ආයෙ ගොඩ එනව බොරු..:lol::lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes::yes: අම්මහ් ඒකත් පට්ට සීන් එකක්...ගියා අරුණය සoවිධායක වෙන්ඩ..ලොල්, අන්තිමට ලොක්කම ඇවිත් ඇරල ගියා අරූට..:lol::lol::lol::lol:

    ටිම් ලිඩර් කමක්දහ් කොහෙද ගන්නහ් දැගලුවේ :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol::lol: Aye passe wena ekek kaba Thread ekak damma neda??

    Ay thawa paarak Nigga ge gedara yanna Thread dagena dagaluwe :lol:

    එක තමයි සුපිරි කඹේ පටන් ගන්නත් කලින් වලි .... :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: Aye passe wena ekek kaba Thread ekak damma neda??

    Ay thawa paarak Nigga ge gedara yanna Thread dagena dagaluwe :lol:

    :yes::yes: ඔව් ගීත්Q කරේ ඒ කබේ.. අම්මෝ රස කතා නම් ගොඩයි බන් ඒ කාලෙ...වලතරය ෆිට් උනා ඒකලෙ මාත් එක්කත්...:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිම් ලිඩර් කමක්දහ් කොහෙද ගන්නහ් දැගලුවේ :lol::lol::lol:

    :yes: සoවිධායක කම නැති උනාට පස්සෙ ලීඩර් වෙන්ඩ ගියා.:lol:.ගහල පැන්නනුව පස්සෙ බුර බුරා උන්න සැහෙන කාලයක්..:lol::lol: