Elakiri Tug of War 2018 - End Of The Battle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    signal light eka:lol::lol::lol:

    :rofl::rofl::rofl: ඒක කවුද බන් හොයා ගත්තෙ නම මතක නැ බන්...අර කවුද ටියුශන් සර් කෙනෙක්ගෙ වාහනේ...අම්මෝ ඌ නම් මාර බඩු..:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl::rofl: ඌ මම නොගහපු PM එකක් පොටෝ ශොප් වලින් හදල....අම්මෝ ..:lol::lol: ඒකත් ලොක්ක ඇවිත් අරුණයව බෑන් කරල ඉවර කරා..

    u umbe thread ekata enne mahinda ponnya ge ate kuwela kiyagana ero the stray dog amthaka wenne ne e kale gaththa athal.:lol::lol::lol::P:P:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :lol::lol::lol: Aye passe wena ekek kaba Thread ekak damma neda??

    Ay thawa paarak Nigga ge gedara yanna Thread dagena dagaluwe :lol:

    කටින් ගියා නෙහ් :lol: ලන්තෙ බොයිස්ලා නම් සිරාවටම ගියා කන් සාක්කුවේ දාන සයිස් එකට බීලා:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    kputha eka ube neda aththa kiyapan:P
    නැහ් බ0 අරුනයගේ වලි කාලෙ සෙට් උනෙහ් එල ඩයල් එකක්
    දැන්නම් මිසින් :yes:
    කියන්න තියෙනහ් ඔක්කොම දෙවල් මෙ අයිඩි එකෙන් කියනහ් එකෙ තව මොකටදහ් බ0 මට අයිඩි :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u umbe thread ekata enne mahinda ponnya ge ate kuwela kiyagana ero the stray dog amthaka wenne ne e kale gaththa athal.:lol::lol::lol::P:P:P

    කොහෙ අමතක වෙන්ඩද ඒ කාලෙ මාරු...හැමදාම වලි...ලොක්කට නිවනක් නැ වලි බේරලම...:lol::lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    WE ARE THE CHAMPIONS!

    NOWU0sd.png

    ගොඩක් සතුටු දවසක්!:love::love::love:

    සුභ පැතුම් සචිත් ප්‍රමුඛ අපේ Elakiri Brotherhood කණ්ඩායමේ
    යාළුවෝ හැමෝමට:yes::love:දවස් ගණනක සටනකින් පස්සේ අපි සටනෙන් දිනුවා:cool:
    11.gif
    අපේ යාළුවෝ හැමෝම මුල ඉදලම ගොඩක් මහන්සිවුණා අපේ කණ්ඩායම මේ ජයග්‍රහණය කරා ගෙනියන්න
    11.gif
    :)

    මට ගොඩක් සතුටුයි ඒ වගේ කණ්ඩායමක් එක්ක කටයුතු කරලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත්:love::yes:

    ඒවගේ තමයි අනුශුරයන් වෙච්ච All-Time Elakiriyans කණ්ඩායමටත් සුභ පතනවා:yes:ඒගොල්ලොත් හොද සටනක් දුන්නා.:yes:

    අවසාන වශයෙන් මේ වගේ තරගයක් සංවිදානය කරපු අපේ සංවිධායක
    මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනවා.
    11.gif

    අපි Elakiri Brotherhood:love::yes:

    5u4lts.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl::rofl: ඌ මම නොගහපු PM එකක් පොටෝ ශොප් වලින් හදල....අම්මෝ ..:lol::lol: ඒකත් ලොක්ක ඇවිත් අරුණයව බෑන් කරල ඉවර කරා..

    :lol::lol: ow Ay Honest killer :lol: uth GT ge. Gema ilkala puluwan nam ban karamu balanna wage talk ekak deela lokku uwath ban kale :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    WE ARE THE CHAMPIONS!

    NOWU0sd.png

    ගොඩක් සතුටු දවසක්!:love::love::love:

    සුභ පැතුම් සචිත් ප්‍රමුඛ අපේ Elakiri Brotherhood කණ්ඩායමේ
    යාළුවෝ හැමෝමට:yes::love:දවස් ගණනක සටනකින් පස්සේ අපි සටනෙන් දිනුවා:cool:
    11.gif
    අපේ යාළුවෝ හැමෝම මුල ඉදලම ගොඩක් මහන්සිවුණා අපේ කණ්ඩායම මේ ජයග්‍රහණය කරා ගෙනියන්න
    11.gif
    :)

    මට ගොඩක් සතුටුයි ඒ වගේ කණ්ඩායමක් එක්ක කටයුතු කරලා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැනත්:love::yes:

    ඒවගේ තමයි අනුශුරයන් වෙච්ච All-Time Elakiriyans කණ්ඩායමටත් සුභ පතනවා:yes:ඒගොල්ලොත් හොද සටනක් දුන්නා.:yes:

    අවසාන වශයෙන් මේ වගේ තරගයක් සංවිදානය කරපු අපේ සංවිධායක
    මණ්ඩලයටත් ස්තුති වන්ත වෙනවා.
    11.gif

    අපි Elakiri Brotherhood:love::yes:

    5u4lts.jpg

    oya wikara wadak na rep dila palayan awa nam:angry::angry::angry: