Elakiri Tug of War 2018 - End Of The Battle

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලේ මචං දැන් වගේ දුවල හැඟෙන්නේ නැහැ
    බෑන් වෙනකම් මරා ගන්නවා
    මුස්ලිම් උන්ට දුවන්න දුන්නා මතකයි ඉස්සර අම්මෝ

    ඉතින් ඒ කාලෙ ඉවරයි...එහෙම කාලයක් ආයෙ නොයෙයි...මතක විතරයි ඉතුරු...:yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    langadima Wolverine tath wade wenawa eka arudrudaka 3ne indala 23 kara gatha ayagen thread ekak wath danne nathuwa eka thread ekata wela indala.:yes::yes::yes:

    හයි මෙයා, ඔයා මට ඊයෙත් දීලා මමත් දුන්නා
    අද දුන්නොත් අදත් දෙනවා:)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ado broz mama yanawa ban nidaaa ganna. B. S. Ubala okktama Subama suba Aluth Avuruddak Wewa....!!!!!!

    තාම හිතාගන්න බෑ කව්ද කියලා, එනිවේ උඹටත් සුභම සුභ අලුත්
    අවුරුද්දක් වේවා:yes::yes:

    ටැංකිව් කාලෙකින් මැසේජ් එකක් දාලා කාලෙකින් පොඩි ආතල් එකක් ගන්න
    චාන්ස් එකක් සෙට් කලාට:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Congratulations and Best of luck sachiya and his team mates.
    Thank you katussa and nick for arranging this tug war in this year too.
    Thanking all the executer voters for your immense support.. promises will not break. Thank you very much
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    8lrbdwR.jpg