Elakiri Tug of War 2018 - End Of The Battle

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හායි මෙයාලා, ඔයාල මට රෙප් දුන්නොත් තමයි මාත් අයේ දෙන්නෙ හොඳේ ඒයි:P
     
    • Like
    Reactions: maduruwanari

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර උඹයි මමයි මරා ගත්ත වෙලාවත් එහෙමත් තිබ්බ යකෝ
    කුටුම්භ ප්‍රශ්නය මතකද
    හිහි :lol::lol:

    ආහ් ඔව් ඔව් නෙලුම් කුලුනෙන් කුටුම්බයක ආර්තිකය උසස් වෙන්නෙ කොහොමද කියල ඇහුවෙ මතක විදිහට...පලවෙනියට ඕක අහන වෙලාවෙ මම කුටුම්බ්ය කියන එකේ තේරුම අහ ගත්තෙ අපේ අම්මගෙන්.... :sorry::sorry::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් ඔව් ඔව් නෙලුම් කුලුනෙන් කුටුම්බයක ආර්තිකය උසස් වෙන්නෙ කොහොමද කියල ඇහුවෙ මතක විදිහට...පලවෙනියට ඕක අහන වෙලාවෙ මම කුටුම්බ්ය කියන එකේ තේරුම අහ ගත්තෙ අපේ අම්මගෙන්.... :sorry::sorry::lol::lol:
    ඇඩෙනවා යකෝ උඹට මතකයි නෙ
    කවුද බන් හිතුවේ
    එකතු වෙලා ගේමක් දෙන්න වෙයි කියලා
    ආතල් උපරිමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇඩෙනවා යකෝ උඹට මතකයි නෙ
    කවුද බන් හිතුවේ
    එකතු වෙලා ගේමක් දෙන්න වෙයි කියලා
    ආතල් උපරිමයි

    මොකද ඕව අමතක වෙන්නෙ...කිරියෙ උන දේවල් ඔක්කොම මතකයි...ඇද්ද වලියක් කවදාවත් අමතක වෙන් නැ...:):D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආහ් ඔව් ඔව් නෙලුම් කුලුනෙන් කුටුම්බයක ආර්තිකය උසස් වෙන්නෙ කොහොමද කියල ඇහුවෙ මතක විදිහට...පලවෙනියට ඕක අහන වෙලාවෙ මම කුටුම්බ්ය කියන එකේ තේරුම අහ ගත්තෙ අපේ අම්මගෙන්.... :sorry::sorry::lol::lol:

    :eek::eek: පවුලද? :eek:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අම්මෝ ඒ ගැන කතා කරල වැඩක් නැහැ
    සවර් මාරු කරන සිද්ධියෙදී ලෝඩ් එක වැඩි නිසා මැකුව වගේ
    මම ලක්ෂය ගහල බන් හිටියෙ
    කෙල උනා කියහන්
    වෝල් කාරයට පස්සෙ මම හිටියෙ දැන් කවුද දන්නෙ නැහැ දෙක

    langadima Wolverine tath wade wenawa eka arudrudaka 3ne indala 23 kara gatha ayagen thread ekak wath danne nathuwa eka thread ekata wela indala.:yes::yes::yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ado broz mama yanawa ban nidaaa ganna. B. S. Ubala okktama Subama suba Aluth Avuruddak Wewa....!!!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද ඕව අමතක වෙන්නෙ...කිරියෙ උන දේවල් ඔක්කොම මතකයි...ඇද්ද වලියක් කවදාවත් අමතක වෙන් නැ...:):D
    ඒ කාලේ මචං දැන් වගේ දුවල හැඟෙන්නේ නැහැ
    බෑන් වෙනකම් මරා ගන්නවා
    මුස්ලිම් උන්ට දුවන්න දුන්නා මතකයි ඉස්සර අම්මෝ