යකඩෝ.. අර සල්ලි හොයන එවුන් හාල් කෑලි පොටෝ ගගහා ඉන්නවා. මුන්නේ පට්ටම වැඩ්ඩො ටික ඔක්කොම වගේ සුපිරි
keep up the good work
මන් ගොඩ කාලේකින් බැලුවේ මේ ට්රේඩ් එක විස්වාස කරන්නත් බැහැ ෆෝන් වලින් ගත්ත උනත් සුපිරියට තියෙනවා අවංකම. 

මන් ගොඩ කාලේකින් බැලුවේ මේ ට්රේඩ් එක විස්වාස කරන්නත් බැහැ ෆෝන් වලින් ගත්ත උනත් සුපිරියට තියෙනවා අවංකම.
![]()

ඒවගේ හොද ෆෝන් එකක් නැහැ බන් මට.![]()
![]()
ෆෝන් එකෙන් ෆොටෝ ටිකක්
ගහලා දාන්න උයත්...