කැන්සර් කියන්නෙ හෙන ලෙඩ ගොඩකට පොදුවේ කියන නමක්නෙ සැකයක් ඇවිල්ල තියෙනවද කියල බලන්න scan කරල විතරක් වෙන්න ඇති හොයන්න පුලුවන්
එහෙම නැතුව වැදගත් අවයව වල වගේ කැන්සර් එකක් නං ඒව වැඩ නැතුව ගිහිං ලේ වල එක එක සංඝඨක අඩු වැඩිවෙලා වෙනස් කම් වෙද්දි හොයාගෙන යද්දි තමා ගොඩක් වෙලාවට අහුවෙනව ඇත්තෙ 
එහෙම බැරුව ඇති බංකැන්සර් කියන්නෙ හෙන ලෙඩ ගොඩකට පොදුවේ කියන නමක්නෙ සැකයක් ඇවිල්ල තියෙනවද කියල බලන්න scan කරල විතරක් වෙන්න ඇති හොයන්න පුලුවන්
එහෙම නැතුව වැදගත් අවයව වල වගේ කැන්සර් එකක් නං ඒව වැඩ නැතුව ගිහිං ලේ වල එක එක සංඝඨක අඩු වැඩිවෙලා වෙනස් කම් වෙද්දි හොයාගෙන යද්දි තමා ගොඩක් වෙලාවට අහුවෙනව ඇත්තෙ
![]()
ඔව් බන් මහ කරුම ලෙඩක් ඕක.ඒත් කලින් හොයාගත්තොත් සනීප කරන්න පුළුවන්නේ.මට දැනගන්න ඕන ඒ කලින් හොයාගන්න කරන test එක මොකක්ද කියලා.
ගොඩක් ලොකු වුනාම සමහර ඒව xray වලට එහෙම අහුවෙනව ඇති
කලිං දැනගන්න අමාරුයි
තියෙනව කියල සැක කරන තැන් වලට කූරක් ගහල කෑලි කපල අරං පරීක්ශන වලට යවලලු බංගොඩක් ලොකු වුනාම සමහර ඒව xray වලට එහෙම අහුවෙනව ඇති
කලිං දැනගන්න අමාරුයි
![]()

තොත්ත බබා;23098583 said:CA 125 blood test eka thama mulimma karanne , rs 5000 k wage yanawa
iita passe scans , engiogram wage eka eka test thiyenawa adaala thana anuwa
pet karanna nan 1.5 laks wage yai

kohoma unath ikmanta kraganna puluwan
mulinma Full Blood count ekak balapn..... ethakota aulak thiyanawanam samanyen Nawaloka,Asiri wage ewa wala nam report eka enna kalin call karanawa...
samaharak welawata Platelet count eka sahenna bahalanam poddak aul, mokada ekko uta Dengue hari, Cancer ekak wage ekak thiyenne puluwan.... eetapasse normal docter ta pennapn, eeth ara FBC eke adu una Platelet hari monawahari eka wadi une naththan, ube docter ta kiyala specialist kenekwa channel karapn.... ethakota uu kiyai anduwen hari private hari test tikak karanna kiyala....... mokakda case eka kiyala hariyatama confirm karaganna...... ethanin samaharak wita Cancer eka alla ganna puluwan wei..... ehemath bari unoth, confirm ma karaganna one nam uu kiyayi PetScan ekak karanna kiyala..... Asiri eke thiyanawa..... Rs150,000 k ho eeta wada yanawa scan ekata. dannam maharagamath thiyanawa ara langadi gennapu eka...... scan ekata gihin dawasak daganna one, eka patta amarui hena queue ekak innawa scan ekatakohoma unath ikmanta kraganna puluwan
Edit:
dannam ee queu eka adu athi man hthanne![]()
