Damro Sofa

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    waren ethulata







    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනවා :D පොඩි අදහස් ටිකක් ඕන සොෆා ගැන. අලුතින් සොෆා එකක් ගන්න කියල බැලුවේ Damro එකෙන්. දැනට තිබ්බ ඒවගෙන් මේ තියෙන එකට හිත ගියා.

    IMG_20180408_180709.jpg



    මේක යූස් කරන උන් ඉන්නවද? :confused: මේකේ dust එක , ජරාව ගෑවුනාම හොදන්නවත් විදියක් නෑ නේද? :P මට එකෙක් කිව වූල් වගේ යනව කියල. මිට අමතරව හොද sofa උබලගේ ගෙදර තියෙන එක ගැනත් experience එක දාපං. අර common sofa එක නම් එපා :P

    බම්ප් එකක් දිල සප් එකක් දියං ;)

    ඕක reclining sofa එකනේ සුපිරී ගනින්..ක්ලීන් කරන්න දම්රෝ ඒකේමතියනවා බ්ලෝවර් එකක් එකකුත් ගනින් නැත්නම් ක්ලින්කරන්න අමාරුයි ..දුවිලි ඉක්මනටම බැදෙනවා එක පොඩ්ඩක් අවුල් වෙනනම් කේස්එකක් නැ
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    AC කරපු කාමරේකට නම් PU Leather එක තියෙන එකක් ගන්න.. එක සුද්ද කරන්න ලේසියි. හැබැයි බල්ලෝ පුසෝ ඉන්නවනම් උන් ඕක damage කරනවා.
     

    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    මචන්ලා ඕකේ cushion ගලවන්න බෑ. ඒක නිසා Vacuum Cleaner එකක් නැතුව සුද්ද කරන එක මාර අමාරුයි.

    ඒ වගේම PU Leather සහ PVC අතර වෙනස පොඩ්ඩක් research කරලා යන්න. මම නම් recommend කරන්නේ PU Leather තමා. ගාන සැරයි හැබැයි පැවැත්ම පට්ට සහ සුද්ද කරන්න මාර ලේසියි.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ape office eke owain ekak thiyenawa. sepa nm niyamai. den awurudu 2k vithara athi. thama nm hodata thiyenawa.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,337
    113
    Bandarawela
    l_grand.jpg


    දම්රෝ එකෙන් ගත්ත මේකයි ආර්පිකෝ එකෙන් ගත්ත එකකුයි තියෙනවා. දෙකම ෆබ්රික් . අව්ලක් නැ . comfy හොදයි ගෙවපු ගානට. වදිවෙද්දීත් සීතලයි. බූල් යන්නේ නැ . හැබැයි රෙද්දට උරා ගන්න මොනා හරි ගා උනොත් බඩුම තමයි. පොඩි උන් ඉද්දි ලගම ඉදපන්. vacuum එකක් තියෙනවනම් clean කරන්න ලේසියි.

    ආ ආර්පිකෝ උන් ගෙනත් දෙන්න සති 1.5ක් විතර ගත්තා . දම්රෝ නම් දවස් 2යි ගියේ.
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මේකෙ සෙක්ස් කරන්න පුලුවන්ද?
    ගොඩක් එබෙනකොට කොන්ද රිදෙන්නෙ නැද්ද?


    waren ethulata







    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනවා :D පොඩි අදහස් ටිකක් ඕන සොෆා ගැන. අලුතින් සොෆා එකක් ගන්න කියල බැලුවේ Damro එකෙන්. දැනට තිබ්බ ඒවගෙන් මේ තියෙන එකට හිත ගියා.

    IMG_20180408_180709.jpg



    මේක යූස් කරන උන් ඉන්නවද? :confused: මේකේ dust එක , ජරාව ගෑවුනාම හොදන්නවත් විදියක් නෑ නේද? :P මට එකෙක් කිව වූල් වගේ යනව කියල. මිට අමතරව හොද sofa උබලගේ ගෙදර තියෙන එක ගැනත් experience එක දාපං. අර common sofa එක නම් එපා :P

    බම්ප් එකක් දිල සප් එකක් දියං ;)