ape puso dennata penna ba ne bn owa ellila innawa ... sedda...
ekata oroththu dena ewa monada bn ???
AC කරපු කාමරේකට නම් PU Leather එක තියෙන එකක් ගන්න.. එක සුද්ද කරන්න ලේසියි. හැබැයි බල්ලෝ පුසෝ ඉන්නවනම් උන් ඕක damage කරනවා.

arpico eke beluwada?
mama last month meka gaththa. comfy
https://www.arpicofurniture.com/shop/living-room/sofa-calan-pvc-2/
අරවගේ නම් කුෂන රෙද්ද ගලවන්න හරි පුලුවන්නේ 
AC නම් නෙමේ බං. මේක PU Leather කියන එකද?![]()
වාඩි උනහම ඇතුලට එබෙන එක ගන්න එපා. ගල වගේ තියෙන එක ගනිං.
waren ethulata
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල මුලින්ම කියනවාපොඩි අදහස් ටිකක් ඕන සොෆා ගැන. අලුතින් සොෆා එකක් ගන්න කියල බැලුවේ Damro එකෙන්. දැනට තිබ්බ ඒවගෙන් මේ තියෙන එකට හිත ගියා.
![]()
මේක යූස් කරන උන් ඉන්නවද?මේකේ dust එක , ජරාව ගෑවුනාම හොදන්නවත් විදියක් නෑ නේද?
මට එකෙක් කිව වූල් වගේ යනව කියල. මිට අමතරව හොද sofa උබලගේ ගෙදර තියෙන එක ගැනත් experience එක දාපං. අර common sofa එක නම් එපා
![]()
බම්ප් එකක් දිල සප් එකක් දියං![]()
අඩෝ මේකම නේද බං? මොනහරි වැටුනොත් කොහෙමද සුද්ද කරන්නේ බං මේකඅරවගේ නම් කුෂන රෙද්ද ගලවන්න හරි පුලුවන්නේ
![]()
