මචන්ලා මම වයින් එකතු කරනවා විනොදංශයක් විදියට . වයින් ගොඩක් තියා ගත්තොත් මට නිතිමය ප්රශ්නයක් වෙයිද??? දන්න අය කියන්නකො!!!!??![]()
![]()
![]()

අපිනම් විනොදංශයක් හැටියට වයින් බොනවා
තියාගන්න පුළුවන් බෝතල් ගානක් තියනව නේද මචං

මචන්ලා මම වයින් එකතු කරනවා විනොදංශයක් විදියට . වයින් ගොඩක් තියා ගත්තොත් මට නිතිමය ප්රශ්නයක් වෙයිද??? දන්න අය කියන්නකො!!!!??![]()
![]()
![]()

සැර වයින් වර්ගත් තියනවද?

පුතා කොහෙද ඉන්නේ හෙට මං බයිට් ටිකක් හදන් පුතාලගේ ගෙදර එන්නද?සැර වයින් වර්ගත් තියනවද?
![]()

collection eke photo ekak dapan
maath hitan inna salli tikak wadipura thibuna kaleka collection ekak hadanna![]()
පුතා කොහෙද ඉන්නේ හෙට මං බයිට් ටිකක් හදන් පුතාලගේ ගෙදර එන්නද?සැර වයින් වර්ගත් තියනවද?
![]()
12-13% athara thama muththe wadiya sara eva na

කමක් නෑ මම බයිට් එකක් හදන් හෙට එන්නද පුතී![]()