ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

reddit

Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ඒකනේ බං. ඒ හිතන එකත් කාලෙකදි ලස්සන මතකයක් වෙනවා. මම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නය අමතක කරන්න ඒකි ගැන හිතනවා. :P ඉතිං හිතපංකෝ ඒකෙන් මගේ හිත හරි යනවා.

    එයත් බැදලා බන්, දැන් මම ඉන්නේ colombo නිසා අවුරුදු 3 කින් දැක්කේ නෑ :sorry: එත් තාමත් msg දානවා මොකද වෙන්නේ අහල. ඇවිත්ය යන්න එන්න කියන්නේ ගොඩක්න්න කල් ඉදන් දකින්න අසයිලු. පුළුවන්කම තියාගන යන්නේ නැතුව ඉන්නේ ප්‍රශ්න දාගන්න බැරි නිසා බන්. එත් වෙච්ච දේවල් වෙලා ඉවරනේ බන් :sorry: අපි දැන් පවුල් වෙලානේ බන් ;)

    මගේ ජිවිතේ ගොඩ දැම්මේ එයා. :love: ඒ credit එක එයට තිබ්බට ඒවාට අයිතියක් නැහැනේ බන් දැන් එයට.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Amathaka karannama baa bunz

    කොච්චර පොර ටෝක් දුන්නත් බෑ යකූ..

    :yes::yes::yes::yes:
    එ හැකියාව නිසා තමා එක අතකින් ලොකය පවතින්නෙ...

    But dude their first lover can switch on the switch later on her life any then she'd do anything for him even if he wants. :angry::rolleyes: But boys are not like that :cool:

    ඇත්තටම කෙල්ලන්ගේ හිත් නම් පුදුමයි. අපිට බෑනේ ඔහොම අමතක කරන්න. :(

    අපේ ඩේටා රිකවරි වෙනවා. කෙල්ලන්ගේ ඩේටා රිකවරි වෙන්නෙ නෑ :(

    ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
    කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
    ඒකි ගැනම හිතනව..
    හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..

    ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
    කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..

    oxytocinbrain.png

    ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
    කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
    කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
    ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

    දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
    වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
    අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
    පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
    සෝ ඉෆෙක්ට් එක අඩුයි

    ඔන්න ඕකයි සීන් එක ඉතින්..

    Last edited:
    • Like
    Reactions: Aruna119

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    එයත් බැදලා බන්, දැන් මම ඉන්නේ colombo නිසා අවුරුදු 3 කින් දැක්කේ නෑ :sorry: එත් තාමත් msg දානවා මොකද වෙන්නේ අහල. ඇවිත්ය යන්න එන්න කියන්නේ ගොඩක්න්න කල් ඉදන් දකින්න අසයිලු. පුළුවන්කම තියාගන යන්නේ නැතුව ඉන්නේ ප්‍රශ්න දාගන්න බැරි නිසා බන්. එත් වෙච්ච දේවල් වෙලා ඉවරනේ බන් :sorry: අපි දැන් පවුල් වෙලානේ බන් ;)

    මගේ ජිවිතේ ගොඩ දැම්මේ එයා. :love: ඒ credit එක එයට තිබ්බට ඒවාට අයිතියක් නැහැනේ බන් දැන් එයට.

    ඇත්ත බං. මටත් ඔය දේ ඔයිට ලගින් යන අත්දැකීමක් තියන්නේ. ඉදහිට දැක්කම කතා කරනවා. දකින්නත් පට්ට ආසයි. හැබැයි ෆෝන් නම්බර් එක ඉල්ල ගන්න පුලුවන් උනත් මම ෆෝන් නම්බර් එක ඉල්ල ගන්නෙ නෑ බං. එයා ඉල්ල ගන්නෙත් නෑ. මොකද ඒක වර්තමාන ජීවිතේට ප්‍රශ්නයක් වෙයි කියලා. එයත් එහෙමම හිතනවා ඇති නේ. හැබැයි යාලුවෝ එක්ක එහෙම මගේ හොද කියලා තිබුනා මේ ලගදිත් :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
    කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
    ඒකි ගැනම හිතනව..
    හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..

    ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
    කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..

    oxytocinbrain.png

    ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
    කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
    කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
    ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

    දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
    වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
    අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
    පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
    සෝ ඉෆෙක්ට් එක අඩුයි

    ඔන්න ඕකයි සීන් එක ඉතින්..

    Thanks බං.
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.:D

    මාර කතාව මචං ඒක නං...සිරාවටම

    ගොඩක් උන් ප්‍ර‍ථම ප්‍රේමය කියලා හිතං ඉන්නේ ඉස්සරලාම ආසවක් ඇති උන කෙල්ල නැත්තං කොල්ලා

    ඒත් ඒක නෙමෙයි

    පස්ට් ලව් එක දැනෙනවා ආයෙ ඇඩෙන්නම

    ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ

    ඒ හැඟිම තමා ජීවිත කාලෙම තියෙන්නෙ අපේ හිත්වල
    වෙන කාටවත් බෑ ඒ තැන ගන්න :(
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
    කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
    ඒකි ගැනම හිතනව..
    හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..

    ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය හැගීම first time නිසා ඒක මාර හැගීමක්..
    කවදාවත් අමතක කරන්න බැරි වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් විදියට තමයි මොලේ සේව් වෙන්නෙ..

    oxytocinbrain.png

    ඊට පස්සෙ කෙල උනාම හෙන ගහන්න වගේ මාර කම්පාවක් ඇති වෙනව..
    කොච්චර කරත් අමතක කරන්න බැරි විදියේ..
    කාලෙ ගෙවෙනකොට වේදනාව අඩු වෙනව.. ඊට පස්සෙ අමතක වෙනව..
    ඒත් ආයෙ මතක් උන දවසට වාවන් නැතුව යනව..

    දැන් first love එකට පස්සෙ කරන ඒවට අපි දන්නව කන්ට්‍රෝල් වෙන්න..
    වැඩිය හිතන්නෙ නැතුව සිරා කරන්නෙ නෑ කියල කියන්නෙ..
    අන්න ඒ විදියට ඉන්න.. ඕන උත්තක් කියල..
    පලවෙනි එකට වගේ මැරීගෙන කරන්නෙ නෑ..
    සෝ ඉෆෙක්ට් එක අඩුයි

    ඔන්න ඕකයි සීන් එක ඉතින්..

    උඹටත් දවසක දැනෙයි බං...
    එදාට වරෙංකො හෝමෝන සීන් කියාගෙන

    එහෙමනම් මොනාහරි ඉංජක්ෂන් මගුලක් ගහලා ඕක හිතෙං අයින් කරන්න පුළුවන්නෙ
    එහෙම බැ බං...එහෙම බැ :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උඹටත් දවසක දැනෙයි බං...
    එදාට වරෙංකො හෝමෝන සීන් කියාගෙන

    එහෙමනම් මොනාහරි ඉංජක්ෂන් මගුලක් ගහලා ඕක හිතෙං අයින් කරන්න පුළුවන්නෙ
    එහෙම බැ බං...එහෙම බැ :(

    දැනිල තියන නිසා තමයි වෙන දේ පැහැදිලි කලේ :rolleyes:
    මටත් තාමත් සික් එක තියනව ෆර්ස්ට් එකේ..
    ඒත් හිත හදාගන්න ලේසී මොකෝ වෙන්නෙ කියල අයිඩියා එකක් තිබ්බම..
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    දැනිල තියන නිසා තමයි වෙන දේ පැහැදිලි කලේ :rolleyes:
    මටත් තාමත් සික් එක තියනව ෆර්ස්ට් එකේ..
    ඒත් හිත හදාගන්න ලේසී මොකෝ වෙන්නෙ කියල අයිඩියා එකක් තිබ්බම..

    හෆ්ෆා උඹටත් එහෙමද :sorry:
    ඕවා කියවලා හිත හදාගංන්න බෑ මචෝ..බිලිව් මී :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මාර කතාව මචං ඒක නං...සිරාවටම

    ගොඩක් උන් ප්‍ර‍ථම ප්‍රේමය කියලා හිතං ඉන්නේ ඉස්සරලාම ආසවක් ඇති උන කෙල්ල නැත්තං කොල්ලා

    ඒත් ඒක නෙමෙයි

    පස්ට් ලව් එක දැනෙනවා ආයෙ ඇඩෙන්නම

    ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ

    ඒ හැඟිම තමා ජීවිත කාලෙම තියෙන්නෙ අපේ හිත්වල
    වෙන කාටවත් බෑ ඒ තැන ගන්න :(

    1000000000%ඇත්ත...:(:(
     
    • Like
    Reactions: BraveSoul

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම නම් ප්‍රේමය කියන්නෙ එ හැගිමට.....ෆිල් වෙන තරම ඉතින් විදලම බලන්න ඔනි...එත් වේදනාවට වගෙම සතුටකුත් තියෙනවා එයා සතුටෙන් නෙද ඉන්නෙ කියලා..මට නම් ඒ ඇති..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුදු අම්මෝ ඔව් දැන් කෙල්ලො දැක්ක තැන වැදගෙන අය්න් වෙලා පය්න් යනව.... අපෙ අපාට්මන්ට් එකේ මල්ලි ගෙ ස්කූල් එකට යනව මන්... නැටුම් ටීචර් චැට් එක වැඩ්ය් ...කොල්ලගෙ අම්ම අහනව මොක්ද ටීචර් දැක්කම බය වෙන්නෙ කියල... බය නෙවෙය් මට එතනින් දුවන්නමය් හිතෙන්නෙ....

    :lol:
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මම නම් ප්‍රේමය කියන්නෙ එ හැගිමට.....ෆිල් වෙන තරම ඉතින් විදලම බලන්න ඔනි...එත් වේදනාවට වගෙම සතුටකුත් තියෙනවා එයා සතුටෙන් නෙද ඉන්නෙ කියලා..මට නම් ඒ ඇති..

    ඔන්න ඔතන තමා අපි කෙලවගන්නෙ
    ආදර්ශමත් ප්‍රේමවන්තයෙක් වෙන්න ගිහිං
    මටත් උනේ ඔය ටික
    ඒත් පස්සෙ තමා තේරෙන්නේ නැති කරගත්ත,වෙනකෙනෙක්ට පරිත්‍යාග කරපු දේ වටිනාකම
    එතකොට පරක්කු වැඩියි :sorry::(

    ____________________________________________________________

    ෆීල් වෙනවා කියන්නෙ
    ශාරිරික බැඳිමම නෙමෙයි කෙලින්මකිනවා නම් සෙක්ස් නෙමෙයි
    අනිත් කෙනාව දැනෙනවා හරියට මට මාවම දැනෙනවා වගේ
    කවුරු මොනවා කිව්වත් එහෙම දැනෙන්නෙ එකම එක්කෙකෙක්ට විතරයි
    අන්න එයා තමා නියම ආදරේ
    කරුමෙ කියන්නෙ කෙලවෙලාම යනකල් අපිට ඕක නොතේරෙන එක :(
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    මාර කතාව මචං ඒක නං...සිරාවටම

    ගොඩක් උන් ප්‍ර‍ථම ප්‍රේමය කියලා හිතං ඉන්නේ ඉස්සරලාම ආසවක් ඇති උන කෙල්ල නැත්තං කොල්ලා

    ඒත් ඒක නෙමෙයි

    පස්ට් ලව් එක දැනෙනවා ආයෙ ඇඩෙන්නම

    ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ

    ඒ හැඟිම තමා ජීවිත කාලෙම තියෙන්නෙ අපේ හිත්වල
    වෙන කාටවත් බෑ ඒ තැන ගන්න :(

    ඔව් බං. ආසාවල් කියන කැමැත්තවල් නම් කොච්චර ඇති වෙලා තියනවද
    මට මුලින්ම කෙල්ලෙකුට කැමති හිතුනේ 3 වසරෙදි :P ඒ අපේ මල්ලිලාගේ පන්තියේ කෙල්ලෙක්. උදේට ලස්සනට ගාතා කියන නිසා කැමති හිතුනේ. ඒත් ඒකි හොටු පෙරාගන ඉන්නවා දැකලා එපා උනා.
    ඊට පස්සේ 7 වසරෙදි විතර ඉදලා අර කියපු කෙල්ල එක්ක කතා බහ කරා. ඒත් ඒක හිතේ ආදරයක් වෙනකල් වැඩි උනේ නෑ. ටික ටික තිබුනේ නැතුවමත් නෙවෙයි. ඒත් A/L කරාටත් පස්සේ ඒකී මමයි ගොඩක් කිට්ටු උනා. එතනදි තමයි මගේ හිතට ෆස්ට් ලව් එකේ තරම දැනුනේ.
    නැත්තන් බං 10 දි, A/L කරන්න වෙන ඉස්කෝලෙකට ගියාට පස්සේ කෙල්ලන්ට ට්‍රයි කරලා තියනවා. හැබැයි ඒවා එකක් වත් මෙහෙම දැනුනෙ නැ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බං. ආසාවල් කියන කැමැත්තවල් නම් කොච්චර ඇති වෙලා තියනවද
    මට මුලින්ම කෙල්ලෙකුට කැමති හිතුනේ 3 වසරෙදි :P ඒ අපේ මල්ලිලාගේ පන්තියේ කෙල්ලෙක්. උදේට ලස්සනට ගාතා කියන නිසා කැමති හිතුනේ. ඒත් ඒකි හොටු පෙරාගන ඉන්නවා දැකලා එපා උනා.
    ඊට පස්සේ 7 වසරෙදි විතර ඉදලා අර කියපු කෙල්ල එක්ක කතා බහ කරා. ඒත් ඒක හිතේ ආදරයක් වෙනකල් වැඩි උනේ නෑ. A/L කරාටත් පස්සේ ඒකී මමයි ගොඩක් කිට්ටු උනා. එතනදි තමයි මගේ හිතට ෆස්ට් ලව් එකේ තරම දැනුනේ.
    නැත්තන් බං 10 දි, A/L කරන්න වෙන ඉස්කෝලෙකට ගියාට පස්සේ කෙල්ලන්ට ට්‍රයි කරලා තියනවා. හැබැයි ඒවා එකක් වත් මෙහෙම දැනුනෙ නැ.

    ඇයි කීවෙ නැත්තෙ බන් එයාට් :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113

    ඇයි කීවෙ නැත්තෙ බන් එයාට් :sorry:

    :( කියන්න පුළුවන් සීමාවට වඩා එයයි මමයි කිට්ටු උනා බං. මම කියන්න බය උනා. කොටින්ම මම මැට්ටෙක් ‍උනා. :(:(:(:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :( කියන්න පුළුවන් සීමාවට වඩා එයයි මමයි කිට්ටු උනා බං. මම කියන්න බය උනා. කොටින්ම මම මැට්ටෙක් ‍උනා. :(:(:(:(:(

    :sorry:

    කියලා යාලුකමත් නැතිවෙයි කියල හිතුනද :sorry: