කීටයා

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සිරා කතා සෙට් එක බන්
    මට මතක විදියට චන්ද්‍රරත්න මාපිටිගම තමයි ඕක අධ්‍යක්ෂණය කරේ
    මුලින්ම ITN එකේ ගියේ. පස්සේ TNL එකෙත් ගියා ද කොහෙද.
    දැන් මම දන්න විදියට රිදී tv එකේ යනවා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    :yes:
    සිරා කතා සෙට් එක බන්
    මට මතක විදියට චන්ද්‍රරත්න මාපිටිගම තමයි ඕක අධ්‍යක්ෂණය කරේ
    මුලින්ම ITN එකේ ගියේ. පස්සේ TNL එකෙත් ගියා ද කොහෙද.
    දැන් මම දන්න විදියට රිදී tv එකේ යනවා
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    අඩෝ මේ අර යූ ටියුබ් දාලා තියෙන එක බැලුවේ..අන්තිම එපිය ඇරුනම අනිත් ඒවගේ තියෙන්නෙ ගෑනුන්ට පැනි හලන සීන් එකක්නේ
     

    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    sri-lankan-actress-nude.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉස්සර සුපිරි කතා. දැන් බලද්දී ගතියක් දැනෙනවද මන්ද
    නයිට් රයිඩර් ඉස්සර බලද්දී පට්ට ගති කොම්පියුටර් දැකල වත් නැති කාලේ. දැන් බැලුවොත් මොකද හිතෙන්නේ
    මට නම් ඒ වගේ.

    Lankawe katha wenas. Night Rider wage nemei. lanawe den katha walata sapekshawa issara katha den baladdi gathi