http://www.sundaytimes.lk/991024/letm.htmlkitaya 5 kuth thibbada?![]()

සිරා කතා සෙට් එක බන්
මට මතක විදියට චන්ද්රරත්න මාපිටිගම තමයි ඕක අධ්යක්ෂණය කරේ
මුලින්ම ITN එකේ ගියේ. පස්සේ TNL එකෙත් ගියා ද කොහෙද.
දැන් මම දන්න විදියට රිදී tv එකේ යනවා
CAST
Palitha Silva, Champa Sriyani, Samantha Apasingha, Rathna Sumanapala, Sunil Hettiarachi
DIRECTOR
Chandrarathna Mapitigama
STORY
Chandrarathna Mapitigama
MUSIC
Nelson Dharmasena
LENGTH
5 hrs.
passe dennam
ඉස්සර සුපිරි කතා. දැන් බලද්දී ගතියක් දැනෙනවද මන්ද
නයිට් රයිඩර් ඉස්සර බලද්දී පට්ට ගති කොම්පියුටර් දැකල වත් නැති කාලේ. දැන් බැලුවොත් මොකද හිතෙන්නේ
මට නම් ඒ වගේ.