හරක් මස්

AirMate

Banned
  • Mar 19, 2018
    354
    34
    28
    කනව නම් ඕන පුකක් කාපන්. අපිට කිය කිය ඉන්නෙ මොකද පොන්නයෝ. :lol:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    කිරි බිව්වේ ගෙදර ඇතිකරන එළදෙනකගෙන් නෙවෙයි නම් උගේ මරණයට කිරි බීපු අය දායක වෙලා ඉවරයි. කිරි ගොවිපොළක් ලාභ ගන්නේ ගන්න පුළුවන් කිරි ටික ඉවර වුණාට පස්සේ සත්තු මස්වලට විකුණලා. කිරිවලට විතරක් ගව කර්මාන්තය ගෙනියන්නේ නෑ.
    අපේ උන්ගේ ගව ඝාතන විරෝධය නිසා කවදාවත් දේශීය කිරි කර්මාන්තය හරියන්නේ නෑ. ඒ වෙනුවට ඩොලර් බිලියන ගණන් කිරිපිටි ගෙන්වන්න නාස්ති කරනවා.

    ඉන්දියාවේ මිලියන ගණනක් නිර්මාංශික උන්. ගවයා දේවත්වයෙන් සලකන රටක්. ඒ වුණාට ගවමස් අපනයනයෙන් අංක එකේ රට.
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ලිස්ට් එකේ මුල ඉන්නේ "අම්මා කිරි දුන්නට පස්සෙ උදේට බීපු මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටිකේ කෙළෙහිගුණ" නිසා තමයි :)

    :yes::yes:


    ඔවු පුතී සතාගේ කකුල් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පව වැඩි වෙනවා
    පව අඩුම මාළුවා කකුල් නෑනේ:yes:
    දෙවැනියට කොකා කකුල් 2ක් තිබ්බට එකෙන්නේ ඉන්නේ
    ඊලගට කුකුලා
    කකුල් 4 සත්තු
    හැබැයි පුතී බැරි වෙලාවත් පත්තෑයෙක් හැකරැල්ලෙක් එහෙම කන්න එපා පව ගෙවාගන්න බැරි වෙයි සසර වසන් තුරුත්:sorry:

    :lol::lol::D
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    recipe_10001.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔරිජිනල් වල් ඌරා කන්න නම් ඉතින් ඈඹිලිපිටියෙ සමන් බුෆේ එකට යන්න ඕනි. සති 2 ට කලින් ෂූට් එකකට ගිය ගමන් ගියා..පෝෂන් එකක් කියලා රුපියල් 400 ගත්තා..තිබුනා බඩ පෑලෙන්න කන්න.

    යකෝ තහනන් නෙ