කාලෙකට කලින් අතවරයකට ලක් උනා නේද?

කොහොමත් මෙකේ උන්ට මගෙ ජොබයි ජාතකෙයි හොයනවා ඇරෙන්න් වෙන වැඩ නෑ.ඇයි බං උඹ මේකේ උන්ට ආතල් සපයන්නේ. උඹ සෑහෙන දැනුම් තේරුමක් තියෙන මනුස්සයෙක්නේ මචං දාන පෝස්ට් වලින් පවා? අන්න මම නම් මොනිටර් දිහා බලන් ඉන්න කම්මැලි කමට වැඩට ගියාම ෆෝන් එකෙන් ලොග් වෙලා කිරියේ උන්ව පොඩ්ඩක් අවුස්සලා ආතල් එකක් ගන්නවා. උඹ? උඹත් ඒකෙන් ආතල් එකක්ද ගන්නේ?මම එලකිරි එන්නේ මගේ ලයිෆ් එකේ ස්ට්රෙස් යවාගන්න මිසක් මේකේ පොර වෙන්න නෙමෙයි. මම මගේ වයසට ඉන්න තැන ගැන මම සෑහෙන සතුටු වෙනවා වගේම මට ඇචීව් කර ගන්න ටර්ගට් ගොඩකුත් තියෙනවා...ඒ නිසා මට ෆේක් හද හද නටන්න වෙලාවක් නෑ