කුමරිය 2018

Status
Not open for further replies.

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Kumariya 2018

මම තමයි එළකිරි අවුරුදු කුමරිය එකට ඊලග පාර 2019 තරග වදින්නේ මං දැන් ඉදන් ඒකට ඇදුමක් මහගන්න කියලා බැළුවේ. :rolleyes:
අපේ සෙඩ්රික්1986 අය්යා. මට ලස්සන ඇදුමක් මහලා දෙන්න මැසිමන්ට් ගන්න එයාගේ ගෙදර එන්නලු :love::yes:


ඇදුමට යන සියලුම වියදම් ඔහු විසින් දරනවලු. ඒත් මට එහෙ යන්න බයයි වගේ :lol:

අනේ මම එහෙ ගියාට මට අවුලක් වෙන එකක් නැද්ද. :love:
 
Last edited:

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl:පව් අවසන් ගමන් යන්ඩ වෙන්නෙ හෝටලේ කුස්සියේ පිගන් හෝදලාම තමා :(
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම තමයි එළකිරි අවුරුදු කුමරිය එකට ඊලග පාර 2019 තරග වදින්නේ මං දැන් ඉදන් ඒකට ඇදුමක් මහගන්න කියලා බැළුවේ.:rolleyes:
    අපේ සෙඩ්රික්1986 අය්යා. මට ලස්සන ඇදුමක් මහලා දෙන්න මැසිමන්ට් ගන්න එයාගේ ගෙදර එන්නලු :love::yes:

    :D
    ඇදුමට යන සියලුම වියදම් ඔහු විසින් දරනවලු. ඒත් මට එහෙ යන්න බයයි වගේ :lol:

    අනේ මම එහෙ ගියාට මට අවුලක් වෙන එකක් නැද්ද.
    :love:

    :P:P:P බය වෙන්න එපා එකා හොද කොල්ලා එහෙම කැත වැඩ කරන්නේ නෑ:love::love:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    dims

    :P:P:P හොද වැඩේ:love::love:

    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.