මම පිටරටකට ගිහිල්ලම නැහැ.
නොදන්න රටක තනියම යන හැටි හිතාගන්නවත් බෑ.
උඹල කොහොමද බන් එහෙම ගිහින් එන්නේ..
පොඩ්ඩක් පැහැදිලි කරන්න..

bump
Honda prashnayak? Rata yana ena aya uththara deyi.
Technology kiyala 1k thiyenne akata thama
මොකක් හරි හේතුවක් නිසා රට යන්නම උනොති ඔය ප්රශ්න වලට උත්තර ඉබේම ලැබෙනවා..

ඒත් 

මෙහෙමයි සීන් ඒක
මම දැන් ඉන්නේ කටාර් වල මේ මගේ 3 වෙනි අවුරුද්ද
අාපු මුල් දවසෙම යන්නයි හිතුනේඒත්
සල්ලි හම්බ කරන්නනේ අාවේ
දුප්පත් කම නිසා හිරේ ගියා වගේ තමයි ඉතින්
වෙනසකට තියෙන්නේ සල්ලි ලැබෙන ඒකයි
ගෙදර අය මතක් වෙනකොට යන්නමයි හිතෙන්නේ
දැන් මම ලංකාවට ගිහින් අැවිත් දවස් 4ක් වගේ වෙන්නේ
ඉතින් ඉන්න අමාරුයි මාසයක් වගේ යනකල්
හිත හයිය කරන් ඉන්න ඔ්නි
ඊට පස්සෙ පුරුදු වුනාම අව්ලක් නෑ
අවුරුද්දක් හිටියා කියන්නේ ඊලග අවුරුද්ද යනවා පට ගාලා
අපි අාපු අරමුන අමතක කරන්න ඒපා
නැත්නම් සල්ලි ඉතුරුවක් කරන්න අමාරුයි
කොහොම හරි අාපු වැඩේ ඉවරකරන් යන ඒක තමයි හොද
මොකද නැත්නම් වයස යනවා දන්නෙම නෑ
මම අාවේ වයස 20දි
දැන් මට 24ටත් ලගයි
ජීවිතේ අාතල්ම කාලේ රටක තනි වෙනවා කියන්නේ ඉතින්![]()
වෙන දඩුවම් ඔ්නිම නෑ
සල්ලි නැති ඒක තමයි ඉතින් මේකට මුල![]()