රට_යෑම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මම පිටරටකට ගිහිල්ලම නැහැ.

    නොදන්න රටක තනියම යන හැටි හිතාගන්නවත් බෑ.

    උඹල කොහොමද බන් එහෙම ගිහින් එන්නේ..
    පොඩ්ඩක් පැහැදිලි කරන්න..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    මම පිටරටකට ගිහිල්ලම නැහැ.

    නොදන්න රටක තනියම යන හැටි හිතාගන්නවත් බෑ.

    උඹල කොහොමද බන් එහෙම ගිහින් එන්නේ..
    පොඩ්ඩක් පැහැදිලි කරන්න..

    Technology kiyala 1k thiyenne akata thama
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,940
    3,740
    113
    ehema loku deyak na.
    passport eka ona. visa (e ratata yanna awasara dena stamp eka) ona. eka EU wage ewata amaruyi. eth podi ratawal walata nikamma denawa rs2000,3000 wage aran.

    ticket ekak ganna ona.

    echcharayi. gihin kohe hari room ekaka indala wata pita balala enna puluwan.
    rs100,000 k withara hoya gaththoth india gihin sathiyak withara indala waren.
     
    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    මෙහෙමයි සීන් ඒක
    මම දැන් ඉන්නේ කටාර් වල මේ මගේ 3 වෙනි අවුරුද්ද :D
    අාපු මුල් දවසෙම යන්නයි හිතුනේ :sorry: ඒත්
    සල්ලි හම්බ කරන්නනේ අාවේ :rolleyes:
    දුප්පත් කම නිසා හිරේ ගියා වගේ තමයි ඉතින් :sorry:
    වෙනසකට තියෙන්නේ සල්ලි ලැබෙන ඒකයි ;)
    ගෙදර අය මතක් වෙනකොට යන්නමයි හිතෙන්නේ :(

    දැන් මම ලංකාවට ගිහින් අැවිත් දවස් 4ක් වගේ වෙන්නේ
    ඉතින් ඉන්න අමාරුයි මාසයක් වගේ යනකල් :(
    හිත හයිය කරන් ඉන්න ඔ්නි
    ඊට පස්සෙ පුරුදු වුනාම අව්ලක් නෑ :)
    අවුරුද්දක් හිටියා කියන්නේ ඊලග අවුරුද්ද යනවා පට ගාලා :D
    අපි අාපු අරමුන අමතක කරන්න ඒපා :yes:
    නැත්නම් සල්ලි ඉතුරුවක් කරන්න අමාරුයි :confused:
    කොහොම හරි අාපු වැඩේ ඉවරකරන් යන ඒක තමයි හොද :yes:
    මොකද නැත්නම් වයස යනවා දන්නෙම නෑ :shocked:
    මම අාවේ වයස 20දි :rolleyes:
    දැන් මට 24ටත් ලගයි
    ජීවිතේ අාතල්ම කාලේ රටක තනි වෙනවා කියන්නේ ඉතින් :( :(
    වෙන දඩුවම් ඔ්නිම නෑ :(
    සල්ලි නැති ඒක තමයි ඉතින් මේකට මුල :(:(:(
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,191
    9,087

    Paw ban uba
    :sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,852
    67,090

    Oya awurudu tike nan lankawe inna tibbe bn.:dull: