GSS Data Entry Operator

downx

Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    මචන්ලා මේකේ වැඩකරන කවුරු හරි ඉන්නවද ? Night Shift අනිවාර්යද ? salary කොහොමද ?
    මොනාද මචන්ලා මේකේ කරන්න තියෙන වැඩ ????????
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,833
    13,048
    113
    Meke night shift aniwaryay. Salary eka oya wada karana widiyata thamai bro hambenne. basic eka 20k wage. anith ewa incentive + ot night shift ekata gedarata genath danawa
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,351
    514
    113
    machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...

    mama nam Homagama Nugegoda Branch eka tamai set wenne
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,833
    13,048
    113
    machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...

    :eek: :confused: man koswatte eke hitiya. eke nam aulak na. lassanai piliwelai. eth ithin pressure eka nam thiyenawa. thadi biscuit dapu bothal wala kanna thiyenawa. tea thiynawa. koswatte nam aulak na machan :rolleyes:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...

    Uba Kurunegala eke weda kalada machan...

    Keema bima aulda. Kiyana tharam gewimak karanne nedda ban :confused:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Uba Kurunegala eke weda kalada machan...

    Keema bima aulda. Kiyana tharam gewimak karanne nedda ban :confused:
    මම නෙවේ බං මගේ කෙල්ල... සුපර් වයිසර් කියන උන් උන්ගේ ටාගට් එක කවර කරන්න වැඩිපුරත් තියා ගන්නවා බං...මම බැරිම තැන කම්කරු එකටත් කියලා ගේම ඇදලා කෙල්ලව අයින් කරගත්තා ...ගොඩක් උන් අයින් උනා ඒ පාර...වැඩ ගන්නවා කිව්වට වැඩ ගන්න ක්‍රමයක් තියෙන්න එපැයි ... ඕ.ට් දෙන එකත් කිසිම පැහැදීමක් නැහැ උන්ගේ ... උබට හැමදාම ක්‍රීම් ක්‍රැකර් සමග වැඩි සිනි කිරි එක හම්බ වෙනවා හෝදපු නැති කොප්පා වලට ...විනාඩි 15 බ්රේක් එකක් හම්බ වෙනවා...හෝදපු නැති ටොයිලට් තියෙනවා..බලු බැනුම් අහන්න පුළුවන් කන පුරවලා ..සතියම එක දිගට නයිට් නම් ඉතිං බඩුම තමයි තව ඕනෙනම් ඉන්බොක්ස් කරපන්
     
    • Like
    Reactions: Zoysa_SL