Meke night shift aniwaryay. Salary eka oya wada karana widiyata thamai bro hambenne. basic eka 20k wage. anith ewa incentive + ot night shift ekata gedarata genath danawa
machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...

man koswatte eke hitiya. eke nam aulak na. lassanai piliwelai. eth ithin pressure eka nam thiyenawa. thadi biscuit dapu bothal wala kanna thiyenawa. tea thiynawa. koswatte nam aulak na machan 
machan mulin nam hondai kiyala lassanata pennanawa..ita passe wedipura peya ganan thiyagena marwanawa...danna nisa kiyanne...deparak hithapan..Kurunegala eka ajuthaii...anika toilet canteen eka ehema ithin piliwelak nee...

මම නෙවේ බං මගේ කෙල්ල... සුපර් වයිසර් කියන උන් උන්ගේ ටාගට් එක කවර කරන්න වැඩිපුරත් තියා ගන්නවා බං...මම බැරිම තැන කම්කරු එකටත් කියලා ගේම ඇදලා කෙල්ලව අයින් කරගත්තා ...ගොඩක් උන් අයින් උනා ඒ පාර...වැඩ ගන්නවා කිව්වට වැඩ ගන්න ක්රමයක් තියෙන්න එපැයි ... ඕ.ට් දෙන එකත් කිසිම පැහැදීමක් නැහැ උන්ගේ ... උබට හැමදාම ක්රීම් ක්රැකර් සමග වැඩි සිනි කිරි එක හම්බ වෙනවා හෝදපු නැති කොප්පා වලට ...විනාඩි 15 බ්රේක් එකක් හම්බ වෙනවා...හෝදපු නැති ටොයිලට් තියෙනවා..බලු බැනුම් අහන්න පුළුවන් කන පුරවලා ..සතියම එක දිගට නයිට් නම් ඉතිං බඩුම තමයි තව ඕනෙනම් ඉන්බොක්ස් කරපන්Uba Kurunegala eke weda kalada machan...
Keema bima aulda. Kiyana tharam gewimak karanne nedda ban![]()