නාවලපිටිය පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා..කොලඹ ඉඳන් යන්නේ.. අවිස්සාවේල්ලෙන් කිතුල්ගල හරහා.. ඒ පැත්තේ යනවා නම් දවස් දෙකකට බලන්න තියන දේවල් මොනවද කියමුකෝ..ඒ පැත්තේ අයෙක් වේ නම් දන්වන්න ...ජය වේවා