Nawalapitiya Trip උදව්!!!

gepa

Well-known member
  • නාවලපිටිය පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා..කොලඹ ඉඳන් යන්නේ.. අවිස්සාවේල්ලෙන් කිතුල්ගල හරහා.. ඒ පැත්තේ යනවා නම් දවස් දෙකකට බලන්න තියන දේවල් මොනවද කියමුකෝ..ඒ පැත්තේ අයෙක් වේ නම් දන්වන්න ...ජය වේවා
     
    • Like
    Reactions: Rummy678

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    නාවලපිටිය පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා..කොලඹ ඉඳන් යන්නේ.. අවිස්සාවේල්ලෙන් කිතුල්ගල හරහා.. ඒ පැත්තේ යනවා නම් දවස් දෙකකට බලන්න තියන දේවල් මොනවද කියමුකෝ..ඒ පැත්තේ අයෙක් වේ නම් දන්වන්න ...ජය වේවා


    Aberdeen waterfall - ginigathhena galboda waterfall between watawala and nawalapitiya oya dekatama tika kalekata kalin giya parak hariyata ne niyama Place dekak