![]()
Un denna dennek neda.
Uba danuma tiyana hitanna puluwan manussayek

Elakiri eke mata pennannama bari kihipa denek innawa. Mage waradakda unge waradakda kiyanna mama danne ne. Namuth pora talk denna thamai mun wadiyen danne.
1. BruceWayne92
2. Mr.Perera
3. Xibitz
4. සොහොන
5.Minicherub
6. Ridila™
7. Hancock

sohona kyanne xzibitma kyala mattu una neda![]()

උබ ගැන කියනවනම්. .
කියන්න ඕනදේ කෙලින් කියන එක අගය කරනවා. .
තර්ක කරන්න පුලුවන් ත්‍රේඩ් දාන එකත් හොදයි. .
මට මතකයි මාත් එක්කත් ඇරගන්න ගිහින් යන්තන් මොලේ පාදගත්තා. .![]()
මට කොහෙද බන් සල්ලි තියෙනවා කිව්වෙ?
අර කොට නිහාල් එක්ක දාගත්ත වලියද ?
නැත්තම් හෙන්‍රි එක්ක දාගත්ත වලියද ?
කිරියෙ කොහොමත් ඉන්නෙ මිලියනපතියොනෙ බන් ?
උන් එක්ක අපි මොන සල්ලිකාරයොද ?![]()
උඹ ලෝක පඩියා...
ගිහින් තියෙන්නේ තර්ස්ටන් හරි පතනේ හරි...හැබැයි රෝයල් ගියා වගේ කතාව...
කොලඹ කියලා ටෝක්ස් දෙන්නේ කොලඹ 7 වගේ...
මම හිතන්නේ උබට යාලුවෝ හෙම නෑ...
සියල්ල දත් ලයින් එකේ ඉන්නේ....
තේරුමක් නෑ...උඹව හලලා තියෙන්නේ..අහපු නිසා කිව්වේ...
ඇර ගන්න එපා දැන්...![]()

හයි ගයිස් ලා උඹලාට මන් ගැන දක්වන අදහස කුමක්ද ?
ආතල් එකට නෙමෙ සීරියස් අදහස් දීපල්ලා.
පොඩි පරික්ෂණයක් ඒකයි .
අහපු නිසා කියන්නෙ..
පරීක්ෂනයක්නෙ ඉතින්..
උබ කොහෙන් හරි චුට්ටක් එහෙන් මෙහෙන් හොයන් උබ සියල්ල දත් වගේ ටෝල්ක් තමයි දෙන්නෙ..
දන්න දේටයි නොදන්න දේයි හැම සුත්තම කතා කරන්න ගිහින් නාගන්නව..
අනික උබට ඕන ඇටෙන්ෂන් එක..
දැන් දෙතුන් පාරක් ආයෙ එන්නෙ නෑ කියල thread දැම්ම නෙ..
දැන් මේකත් ඒ වගේම thread එකක්..
අනික උබ උබ ගැන හරී ලොකුවට හිතාගෙන ඉන්නෙ..
example උබ iphone එකක් use කරන එක හෙන ලොකු වැඩක් වගේ කියල හිතන් ලොකු ටෝල්ක් දෙන්නෙ හරියට අනික් උන්ට iphone එකක් ගන්න වත්කමක් නෑ වගේ..
ඒත් අනිත් උන්ට පේන්නෙ උබව ජෝකර් කෙනෙක් වගේ..
මොනා හරි දෙයක් ගැන හොදට දන්නා එකෙක් දෙයක් කිව්වම ඌට කවුරුත් කියන්නෙ නෑ පණ්ඩිත ෆකයෙක් කියල..
උබව දැක්කම ගොඩක් උන්ට හිතෙන්නෙ සියල්ල දත් වෙන්න යන පණ්ඩිත බාස් කෙනෙක් කියල..
දැන් බලපන් radioactive කාරය.. id මාරු කර කර ආවත් පොරට පට්ට knowledge එකක් තියනව..
comment කියවන්න ආසයි.. ඌ දාන.. අන්න ඒ තත්වෙට වරෙන් කියල තමයි කියන්න තියෙන්නෙ..
නැත්තම් උබ දාන ඒවාට අනිත් උන්ට හිනා යනව..
කවුරුත් මූනට කියන්නෙ නැති උනාට..
උබව කුජීත විදියට expose උනාට පස්සෙත් අපි මොනවත් කිව්වෙ නෑ කිසි අපහාසයක් කලේ නෑ..
ඇහුව නිසා කිව්වෙ හොදේ..
හිත් අමනාප ඇති කරගන්න එපා..
පෞද්ගලික කිසි තරහක් නෑ කියල උබ දනනව නෙ..
සීරියස් කියන්න කියල අහපු නිසා මේ කිව්වෙ..

උබ හෙන පව් ...
උබට ඉංගිරිස් පුලුවන්නම් මටත් ටිකක් උගන්නපන්කෝ බං
ලොකු පිනක්