Appleඑකක් ගන්න HELP

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    androidවලින් appleවලට මාරු වෙන්න හිතුවා. ඒත් මමapple mobile එකක් කවදාව්ත් පාවිච්චි කරලා නෑ. මුලින්ම Apple 7S plus එකක් ගන්න හදන්නෙ.

    android mobiles වලට ඕනි තරම APPS තියනවා. Appleවලට තියන apps හොදයිද​? (FB,messanger,whatsappp, viber,google map, Instagram apps සුපිරියටම තියෙන්නෙ ඕනි)

    මම free වෙලාවට යාලුවොත් එක්ක trip යන කෙනෙක්. මෙච්චර කාලෙකට google map එකේ පිහිටෙන් කිසි අවුලක් නැතුව trip ගියා. දුෂ්කර පැතිවල උනත් අවුලක් නැතුව පාරහොයන් ගියා. ඒත් WIndows mobilesපාවිච්චි කරන අයගෙ මම දැකලා තියනවා google map එක හරියට වැඩ කරන්නෙ නෑ. APPLeවලට google maps වැඩ කරනවද​? location එහෙම වරදින්නෙ නැතුව වැඩ කරනවද​?

    APPLE phone එකක් ගන්න හොද place එකකුත් දැන ගන්න ඕනි. Second hand ඒවා අවුල්ද​?

    BUMP එකක් හරි දාගෙන යන්න. උදව් කරන අයට​ REp 4+ගානේ දෙන්නම්​
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගූගල් මැප් සුපිරියටම වැඩ....
    ඕන ඇප් එකක් තියෙනවා කෝල් රෙකෝඩිං ඇප් ඇර...
    7 ප්ලස් එකක් නම් කිසි අවුලක් නෑ සුපිරියටම වැඩ කරයි...
    ඩිවයින් එක හොදයි... මයි මොබයිල් කියලා සර්ච් කරලා බලන්න...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇන්ඩ්‍රොයිඩ් තරම් ඇපල් වලට ඇප්ස් නෑ .
    ගූගල් මැප්ස් අව්ලක් නෑ වැඩ කරනවා.
    සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගන්න එපා.
    මැජෙස්ටික් සිටි බම්බලපිටියේ ඩිවයින්ස් කියන කඩේ හොදයි ෆෝන් එකක් ගන්න , උන්ගේ වොරන්ටි හොදයි , ගාන හොදයි , සර්විස් හොදයි , හම්බ නෙවෙයි.
    මොන ඇපල් එකක් ගත්තත් මතක ඇතුව හොද පවර් බෑන්ක් දෙකක් තුනක් අරන් ලග තියාගනින්.
    පර්සනල් ඇඩ්වයිස් එක ඇපල් එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොද හාර්ඩ්වෙයාර් ස්පෙක්ස් තියන ඇන්ඩ්‍රොයිඩ් එකක් ගනින් කියලයි කියන්න තියෙන්නේ මට.

    Iphoneවලdata recover කරන්න බැරි ද​? ඒ නිසාද iphoneවල security හොදයි කියන්නෙ. ඒනිසාද iphone ගොඩක් ගනන්
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata

    60kata 70kata monawadatyana hoda ph bn.. cam eka hoda ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    60kata 70kata monawadatyana hoda ph bn.. cam eka hoda ?

    ෆෝන් නම් ගොඩක් තියනවා බන්. මට වෙලාවකට Android එපා වෙන්නේ ඒ මගුලවල් struck වෙනවා. Samsung ගැන නම් කතා කරලා වැඩක් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Iphoneවලdata recover කරන්න බැරි ද​? ඒ නිසාද iphoneවල security හොදයි කියන්නෙ. ඒනිසාද iphone ගොඩක් ගනන්

    ඩේටා රිකවර් කරන්න පුලුවන්.
    ලන්කාවේ නිලියන්ගේ ලීක් වෙච්ච ගොඩක් ෆොටෝස් ලීක් උනේ උන්ගේ අයි ෆෝන් වලින්ම තමා.
    මොන සිකියුටිරිටිද බන් ?
    යකෝ ඇමරිකාවේ කම්පැනි එකක් උනත් බැරක් ඔබාමාවත් යූස් කරේ නෑ අයිෆෝන් එකක්.
    ඉතින් කොහෙද සිකියුරිටි ?
    අපේ මෝඩ සින්හලයෝ උඩ දාගෙන ගන්නවා ඉතින්.
    පූසන්ගේ අතට ෆින්ගර් ප්‍රින්ට් එක අන්ලොක් වෙන එකද සිකියුරිටි ?
    දුවගේ ෆෝන් එකට අම්මා මූණ දුන්නාම ෆෝන් එක අන්ලොක් වෙන එකද සිකියුරිටි ?

    අයි ෆෝන් ගනන් වෙන මුකුත් නිසා නෙවෙයි බන් සෝශල් ස්ටේට්ස් පෙන්නගන්න මිනිස්සු ගන්න නිසා.
    ඇත්තටම අයිෆෝන් එකක් හදන්න යන්නේ ෆෝන් එක විකුණන ගානෙන් භාගෙටත් අඩුවෙන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    60kata 70kata monawadatyana hoda ph bn.. cam eka hoda ?

    ෆෝන් නම් ගොඩක් තියනවා බන්. මට වෙලාවකට Android එපා වෙන්නේ ඒ මගුලවල් struck වෙනවා. Samsung ගැන නම් කතා කරලා වැඩක් නෑ

    නොකියා 8 එක හොදයි.
    ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් නිසා කේස් අඩුයි , අප්ඩේට්ස් එනවා ශුවර්.

    ColdRaptor

    Junior member
  • Jun 21, 2016
    42
    5
    8
    ඩේටා රිකවර් කරන්න පුලුවන්.
    ලන්කාවේ නිලියන්ගේ ලීක් වෙච්ච ගොඩක් ෆොටෝස් ලීක් උනේ උන්ගේ අයි ෆෝන් වලින්ම තමා.
    මොන සිකියුටිරිටිද බන් ?
    යකෝ ඇමරිකාවේ කම්පැනි එකක් උනත් බැරක් ඔබාමාවත් යූස් කරේ නෑ අයිෆෝන් එකක්.
    ඉතින් කොහෙද සිකියුරිටි ?
    අපේ මෝඩ සින්හලයෝ උඩ දාගෙන ගන්නවා ඉතින්.
    පූසන්ගේ අතට ෆින්ගර් ප්‍රින්ට් එක අන්ලොක් වෙන එකද සිකියුරිටි ?
    දුවගේ ෆෝන් එකට අම්මා මූණ දුන්නාම ෆෝන් එක අන්ලොක් වෙන එකද සිකියුරිටි ?

    අයි ෆෝන් ගනන් වෙන මුකුත් නිසා නෙවෙයි බන් සෝශල් ස්ටේට්ස් පෙන්නගන්න මිනිස්සු ගන්න නිසා.
    ඇත්තටම අයිෆෝන් එකක් හදන්න යන්නේ ෆෝන් එක විකුණන ගානෙන් භාගෙටත් අඩුවෙන්.

    ලන්කාවේ නිලියන්ගේ පොටෝස් ලීක් උනේ අයිපෝන් එකෙන් කියලා 100% උබ දන්නේ කොහොමද?.... උන්ගේ මෝඩ කමට බැරැන්ඩ් එක අදාල නෑ.... වින්ඩෝස් පෝන් එකකින් තමා ප්‍රසිද්ද නිලියකගේ පොටෝස් ලීක් උනේ... අන්න එකි ඒක දමලා ගහලා අයිපෝන් එකක් අරන්... හැමෝම දන්න කෙනෙක්...

    බැරැක් ඔබාමා යුස් කරන්නේ කස්ටම් බැලැක්බෙරි එකක්.... දෙන්නේ කස්ටම් බැලැක්බෙරි.... යුස් කරන්නේ නෑ නෙමේ... යුස් කරන්න දෙන්නේ නෑ....

    ෆින්ගර් ප්‍රින්ට් කියන්නේ ස්කෑනර් එකක් පූසගෙත් අපේ අතේ වගේම හම කොටසක් තියෙනවා පූසගේ අති සෙටප් කලොත් උගේ අතින් අන්ලොක් කරන්න පුලුවන්... හැබැයි පූසගේ අතින් සෙටප් කරලා උබේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබේ අතින් අන්ලොක් වෙන එක පූසගේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබ කොහෙද බන් ලොල්....

    එක්ස් දන්නේ නෑ...
     
    • Like
    Reactions: chathuranirmal

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    android mobiles වලට ඕනි තරම APPS තියනවා. Appleවලට තියන apps හොදයිද​? (FB,messanger,whatsappp, viber,google map, Instagram apps සුපිරියටම තියෙන්නෙ ඕනි)

    patta:cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවේ නිලියන්ගේ පොටෝස් ලීක් උනේ අයිපෝන් එකෙන් කියලා 100% උබ දන්නේ කොහොමද?.... උන්ගේ මෝඩ කමට බැරැන්ඩ් එක අදාල නෑ.... වින්ඩෝස් පෝන් එකකින් තමා ප්‍රසිද්ද නිලියකගේ පොටෝස් ලීක් උනේ... අන්න එකි ඒක දමලා ගහලා අයිපෝන් එකක් අරන්... හැමෝම දන්න කෙනෙක්...

    බැරැක් ඔබාමා යුස් කරන්නේ කස්ටම් බැලැක්බෙරි එකක්.... දෙන්නේ කස්ටම් බැලැක්බෙරි.... යුස් කරන්නේ නෑ නෙමේ... යුස් කරන්න දෙන්නේ නෑ....

    ෆින්ගර් ප්‍රින්ට් කියන්නේ ස්කෑනර් එකක් පූසගෙත් අපේ අතේ වගේම හම කොටසක් තියෙනවා පූසගේ අති සෙටප් කලොත් උගේ අතින් අන්ලොක් කරන්න පුලුවන්... හැබැයි පූසගේ අතින් සෙටප් කරලා උබේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබේ අතින් අන්ලොක් වෙන එක පූසගේ අතින් අන්ලොක් කරන්න බෑ.... උබ කොහෙද බන් ලොල්....

    එක්ස් දන්නේ නෑ...

    :lol::lol:

    වැඩේ කියන්නේ වෙන එක බ්‍රැන්ඩ් එකකින්වත් ෆින්ගර් ප්‍රින්ට් කේස් එකක් ආවේ නෑ ඇපල් එකෙන් ඇරුනාම.
    මොනාද බන් දෙන්නේ නෑ කියන්නේ ?
    බැරක් ඔබාමා කියන්නේ ඒ කාලේ ලෝකේ හිටපු බලවත්ම මිනිහා .
    ඌට ඕන නම් ඌ පාවිච්චි කරනවා ඌ ඒකට කැමති නම් .
    ඌට ඕන නම් ඇපල් එකට කියලා ස්පෙශල් ෆෝන් එකක් හදවන්න තිබ්බා ඒත් ඌ ඒක කරේ නෑ ඇපල් වල ගොඩක් සිකියුරිටි ඉශුස් ආව නිසා.
    ඔබාමා බ්ලැක්බෙරි ස්පෙශල් ෆෝන් එකක් යුස් කරේ නෑ.
    BlackBerry Z10 එකක් යූස් කරේ.
    ඇපල් ෆෝන් එකකට ඩොලර්ස් 300 වැඩිපුර දාලා තමා මාකට් කරන්නේ ෆෝන් එක.
    ඒ ඩොලර් 300 තමා රිසර්ච් ෆී එක.
    ඒ උනාට හුත්ත හරියට ෆෝන් එකක් හදාගන්න බෑ ඩෙමෝ එකේදිවත් දෙයියනේ කියලා වැඩ කරන්න පුලුවන්.
    ඇපල් ෆෝන්ස් සෙට් එකක් පුපුරලා කෙල්ලෝ ගානක් මැරුනා ඒත් ඒ එකක්වත් වැඩිය එලියට එන්න දුන්නේ නෑ සල්ලි වලින් යට ගැහුවා.
    පස්සේ සැම්සුන්ග් ඒවා පුපුරන්න ගත්තාම ඇපල් එකෙන් ඒක උස්සලා තිබ්බා ඇපල් එකේ නම ශේප් එකේ බේරගන්න.
    පස්සේ ශේප් එකේ සැම්සුන් එකත් එක්ක ශේප් වෙන්න ඕන නිසා ඇපල් ෆෝන් වල ඩිස්ප්ලේ එක හදන්න දුන්නා සැම්සුන් කම්පැනි එකට.
    ඇපල් එක්ක තිබ්බ මල නිසා සැම්සුන් එකෙන් පජාත විදියට ඇපල් ෆෝන් වලට ඩිස්ප්ලේ එක හදලා දුන්නා ඇපල් නම කැතවෙන්න.
    ඒකේ ප්‍රතිපලේ විදියට තමා ඇපල් ඩිස්ප්ලේ වල ඉක්මන්ට පික්සල් මැරෙන්න ගත්තේ , ඉරි ඉරි යන්න ගත්තේ.
    උබ කොහෙද බන් ? ලොල් .
    උබ දන්න ඇපල්.

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලන්කාවේ නිලියන්ගේ පොටෝස් ලීක් උනේ අයිපෝන් එකෙන් කියලා 100% උබ දන්නේ කොහොමද?.... උන්ගේ මෝඩ කමට බැරැන්ඩ් එක අදාල නෑ.... වින්ඩෝස් පෝන් එකකින් තමා ප්‍රසිද්ද නිලියකගේ පොටෝස් ලීක් උනේ... අන්න එකි ඒක දමලා ගහලා අයිපෝන් එකක් අරන්... හැමෝම දන්න කෙනෙක්...

    :lol::lol::lol: වින්ඩෝස් ෆෝන් වලින් නම් ලීක් වෙන්න විදිහක් නෑ ලොවෙත්.. වින්ඩෝස් වල ෆින්ගර් ප්‍රින්ට් ආවේ නෑ කිසි ෆෝන් එකක. iris ස්කෑනර් එක ආවා ඒ ආවෙත් windows 10 එක්ක 950 වල.එහෙනං ඔය ලීක් වෙන එක වෙන්න ඕනේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක දන්නා කෙනෙක්ගෙන් ඒක windows වල වරදක් නෙවේ ;) icloud වල ෆොටෝ ලීක් වෙලා ෆැපින් සීසන් එකක් ගියා ප්‍රසිද්ද නිළියන්ගේ ෆොටෝස් එලියට ආවේ :rolleyes: ඕවා තමයි Security issues කියන්නේ :)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අයිෆොන් හොදයි බන් සිකුරිටි අරින්න ටිකක් අමාරුයි. හැබැයි අවන්කවම එස්9 , නොට් 8 වගේ ෆොන් එකක් ලග තියන් බලද්දි ඇපල් එක එපා වෙනව. නමුත් බෑන්ඩ් දෙකම මැක්ස් ප්‍රෆෝමන්ස් මාර්කට් එකේ.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Yes, Google maps works perfectly.
    If you are getting 7+ , Camera is simply the best
    App store have everything plus more.
    Data security is also the very best..

    Can't compare android with iOs they are different platforms, in android everything OS performance depends on hardware capability, but since iOs is optimized to each device individually, everything runs so smooth..

    Android user for 4 years+

    Apple user for 6 months, I'm just loving it.
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Android vs. Apple වලියක්.

    උබ අහපු දේවල් වලට නම් ඉතින් කියන්න තියෙන්නේ ඒ කියපු apps වලට කිසිම අවුලක් නෑ iphone වල කියන එක තමා ඉතින්..
    හබැයි මචන් උබට songs , pics , videos ෆෝනේ එකට දානකොට නම් පොඩි කට්ටක් කන්න වෙනවා. Android තරම් ඉක්මනට ඔය වැඩ කරන්න බෑ .අනිත් දේ තමයි android වගේ එක එක gilmart apps නම් නෑ .