බෑන්ඩ් එක ගැන කියන්න කලින් මේක බිහිවෙච්චි හැටි සහ කියන්න ඕන..
මේක ඇවිල්ලා ඉස්සෙල්ලම පටන් ගන්නේ මහා බ්‍රිතානයේ ලන්ඩන් නගරයේ.. ඉස්සෙල්ලම පටන ගන්නේ ඉස්කෝලේ යන කොල්ලෝ 3 දෙනෙක් 1965..

"මේ කාලේ ඇසිඩ් ඒ කියන්නේ එල්.එස්.ඩි කියන්නේ නීතියෙන් තහනම් නැති මත්ධ්‍ර්වයක්" 

මම ඒ පොය්න්ට් එක මෙතන සදහන් කරේ..මේ මත්ද්‍රව්‍ය මේ බෑන්ඩ් එකේ සහා අනිකුත් 1950 පස්සේ බිහිවෙච්චි ඕනෑම බෑන්ඩ් එකක මියුසික් වලට සහෙන්නම ලොකු බලපෑමක් කරලා තියෙනවා..

ෆ්ලොය්ඩ් ලගේ බෑන්ඩ් එක ස්ටාර්ට් කරද්දී ඉදපු කස්ටිය තමා..
මෙතන ඉන්න ඩේවිඩ් ගිල්මෝ මෙයාලට එකතු වෙන්නේ 1967. එතකන් බෑන්ඩ් එක පාලනය කරන්නේ බැරට්.. ගිල්මො එකතු උනාට පස්සේ තමා ලෙසම ගේම යන්න පටන් ගන්නේ.. හරියට කිව්වොත් එතන තමා මේ පිස්සෙක් පිස්සෙක් වගේ ෆ්ලොය්ඩ් සින්දු අහන උන්ගේ ආරම්බය සනිටුහන් වෙන්නේ.. (මන් වගේ උන්)

- සිඩ් බැරට්
- නික් මේසන්
- රොජර් වෝටර්ස්
- රිචර්ඩ් රයට්
මෙතන ඉන්න ඩේවිඩ් ගිල්මෝ මෙයාලට එකතු වෙන්නේ 1967. එතකන් බෑන්ඩ් එක පාලනය කරන්නේ බැරට්.. ගිල්මො එකතු උනාට පස්සේ තමා ලෙසම ගේම යන්න පටන් ගන්නේ.. හරියට කිව්වොත් එතන තමා මේ පිස්සෙක් පිස්සෙක් වගේ ෆ්ලොය්ඩ් සින්දු අහන උන්ගේ ආරම්බය සනිටුහන් වෙන්නේ.. (මන් වගේ උන්)

මේ ඒ කස්ටිය බෑන්ඩ් එක ස්ටාට් කරපු කාලේ..

මෙන්න දැන්

1968 බැරට් යන් වෙනවා බෑන්ඩ් එකෙන්.. ඒ මොකද කියලත් මම කියන්නන් ඉස්සෙල්ලා සංගීතය ගැන උබලට කියලා දෙන්න ඕන..
එතන ඉදලා ගිල්මෝ තමා ලිරික්ස් සහ තනු නිර්මාණය කිරීම් කරන්නේ..

ලෝක ප්‍රසිද්ද වෙන Dark side of the moon ඇල්බම් රිලීස් කරනවා 1973..

(මාර්තුකාවෙන් පිට- කොච්චර ලොකු ෆෑන් කෙනෙක්ද කිවොත් 73 ඔරිගීනල් ප්රින්ටඩ් වය්නය්ල් එකක් තියෙනවා මම ලගත්..)

මේක නං මගේ එක නෙවි..මේ නෙට් එකෙන් උස්සපු එකක්.. ලෙල්..

මෙයාලගේ මියුසික් ජෝන්රේ එක ඇවිල්ලා රොක්.. හැබය් රොක් යටතේ බොහොම කාම් මියුසික් ස්ටය්ල් එකක්.. හරියටම කිව්වොත් ඇසිඩ් රෝක්, සය්කඩෙලික් රොක් කියලත් හදුන්වනවා..
ඔයාලට අහලා බලන්න මන් පොස්ට් කරන්නන් සින්දු ටික යටින්..
දැන් බහිමු රියල් ටෝකට.. ,මෙයාල සැහෙන්න කට්‍ර්වර්ෂල් සින්දු කරලා තියෙනවා.. ඒවා ඇවිල්ල නිකන් මේ ලව් සින්, ෆැක් සින් නෙවි.. සහෙන්නම ඩිප සින්..
මෙන්න මේවා ඒවගෙන් ටිකක්..
ලෝක ප්‍රසිද්ද විශ් යු ව හියර් සින්දුව කරේ මෙන්න මේ ඇල්බම් එකට.. කරේ සිද බැරට් වෙනුවෙන්..

මේක ඇවිල්ල මියුසිකල් එකක්.. ෆිල්ම් එකත් ඕනෙනම් මන් පොස්ට් කරන්නන් පහලින්.. මේකේ තමා ප්‍රසිද්දම සෝන්ග් එකක් වෙච්චි කම්ඵටබ්ලි නම්බ තියෙන්නේ.

කස්ටියගේ අල්බම්ස් නං තියෙනවා ගණන් කරගන්නත් බැරි ගානට.. හැබය් මේවා අහන්නේ කව්ද කියන එකය් මෙන්න මෙතන ඉදලා මම කියන්න හදන්නේ.. (පොඩි උන් ඉන්නවා නං මේක බලපල්ලා..කුඩු මත්ද්‍රව්‍ය කියන්නේ ජිවිත ෆකේ ෆැක් කරන බඩු මා පුටේ.)
මේ ඇවිල්ල ඇසිඩ් රොක්.. සාමාන්යෙන් ටි.එහ.සි සහ අනිකුත් මත්ද්‍රව්‍ය අරගත්තට පස්සේ මේවා අහද්දී ඒවායෙන් ගන්න පුළුවන් ආතල් එක අනන්තය දක්වා යන්න පුළුවන් තත්වයක් මතු කරලා දෙනවා කියලය් කියන්නේ.. දැන් කාලේ ඔය ට්‍රාන්ස් එහෙම නැත්තන් හවස් මියුසික් කියලා යන්නේ මරණයක්.. (සංගීතය රසවිදපල්ලා..එතනින් එහාට කිසිම දෙයක් ට්‍රය් කරන්න එපා)
අන්න ඒවා වගේ හැබය් මේ එවිල්ලා එකේ 1960 වර්ෂන් එක,.
මේ වගේ සින්දු හදන්න නෝමල් මනසක ඉන්න එකෙක්ට කොහෙත්තම බහ.. මෙච්චර ගැබුරු අදහස් එහෙම මනසකට එන්න විදියක් නැහැ.. ෆ්ලොයඩ්ළමා පිලිගන්නවා සැහෙන්න ද්‍රග්ස් පාවිච්චි කරා කියන එක සහ සීඩ් බැරට් ගැන කිව්වොත් පොරව බෑන්ඩ් එකෙන් අස් කරනවා.. මොකද පොරගේ ඔලුව අව්ල් යනවා ගහපු ඇසිඩ් වල ප්‍රමාණය වැඩි නිසා..
එක නිසා මිනිහා එහෙම්ම ඉදල 2006 නැති වෙනවා..පොර තමා ෆ්ලොය්ඩ් කියලා බෑන්ඩ් එකක් එකතු කරලා මේ තත්වෙට අද එන්න පාර කපන්නේ..

හැබය් අදටත් ෆ්ලොය්ඩ් ටුවර්ස් කරනවා.. මේ ලදී මෙල්බන් වල රොජර් වෝටර්ස්ගේ ෂෝ එකක් තිබුනා.. හැබය් දැන් සහෙන්නම වයසය්.. මොකද දැන් බෑන්ඩ් එක විසිරිලා.. අන්තිම එකතු වෙලා කරපු ෂෝ එක තිබුනේ 2005..එක නං පිස්සුම ෂෝ එකක්.. එකේ ලින්ක් එකත් මම පහලින් දාන්නන්..

බෑන්ඩ් එකේ ආයෙමත් එකතුවීමක් නැහැ කියලා තමා කියන්නේ නං.. හැබය් කට්ටිය බෙදිලා ශෝව්ස්කරනවා... හැබය් ගිල්මෝ එක්ක නැති ෆ්ලොය්ඩ් ගැන කතා කරලා පලක් නැහැ..

ගිල්මෝ නැති වගේ නෙවි වෝටර්ස් නැතුවත් එහෙම්මමය්.. නම්බ් සින්දුවේ එහෙම වොට්ස් ගේ වොය්ස් එක නැති එක ලොකුම අඩුවක්..

සහෙන්නම සාකච්චාවට බාජනය වෙච්චි සින්දුවක් තමා කම්ඵටබ්ලි නම්බ කියන්නේ..මේකේ පෙන්නන්නේ ද්‍රග්ස් ගත්ත එකෙක් එකෙන් මොකද්ද වෙන්නේ කියන එක..හැබය් මේකේ වීඩියෝ එක වෝල් කියන මුවි එකේ ච්ලිප් එකක් දාල තියෙන්නේ.,.
බලලම ඉන්නකෝ
මේකේ තියෙන්නේ එල්.එස්.ඩි ගැන නේද කියලා ඉන්ටවිව් එකකදී වෝටර්ස් ගෙන් අහපුවම පොර කිවේ..මේ එයාට බඩේ අමාරුවක් හැදිලා තියෙද්දී ඩොක්ටර් කෙනෙක් ඇවිල්ල ඉන්ජෙක්ෂන් එකක් ගහලා එයාව ෂෝ එකේ පර්ෆෝම් කරන්න පුළුවන් මට්ටමට හොද කරපු එක කියලා..හැබය් බලනා ඕන එකෙක්ට තේරෙනවා මොකද්ද යන සින් එක කියලා..

මේ නම්බ එකේ ලදී කරපු ෂෝ එකක..
මේ විශ් යු ව හියර් සින්දුව.. විශේෂෙන්ම මේක කරලා තියෙන්නේ සීඩ් බැරට් ට,.
මේක තමා මේ කස්ටිය අන්තිමට එකතු වෙච්ච වෙලාව..
තවත් මේ ලෝකේ මම වගේම මේ කට්ටිය තව එක පාරක් එකතුවෙලා කරන ෂෝ එකක් බලන්න පෙරුම් පුරන කස්ටිය ඇති කියලා හිතනවා..
<3
මම නං මේක අහන්නේ හදේ යන්නවත් වෙන මොකක්වත් මගුලකට නෙවි.. මාර සන්සුන් සංගීත රටාවක් සහ.. සැහෙන්න ගැබුරු අදහස් තියෙන සින්දු..
<3
මෙන්න මෙයාලේගේ ද වෝල් කියන මුවි එක..

Last edited:
. All along the watchtower is a guitar masterpiece
. And also another irony is Syd going insane while taking acid of course the bands initial materials were done by Syd on acid laying the foundation for the band to be a band on the acid seen.