එහෙනන් හරි තමා... හිනාවෙලා නෑ...අම්මප හිනාවුනේ නෑ කියල මහෙලයි සංගක්කාරයි දෙන්නම දිවුරුව![]()
මහේලගෙ වයිෆුත් දිවුරුවා යෙට් වර්ජින් කියලා...
එහෙනන් හරි තමා... හිනාවෙලා නෑ...අම්මප හිනාවුනේ නෑ කියල මහෙලයි සංගක්කාරයි දෙන්නම දිවුරුව![]()
මුම්බායි කනවා නේද ශික අම්මප මහේලටත් එක්ක විලි ලැජ්ජයි![]()
මාලින්ගව ගත්තේ නැති හින්දා ඕකුන්ට හොඳ වැඩේ කියලවත් හිත හදාගමු අපි
ගියපාර කප් එක ගත්ත නෙ මහේල එක්කඅපේ උන් ගෑවුනොත් ඔහොම්මයි හුගක් වෙලාවට
චෙන්නයිලා කොල්කටාලා එහෙම කන්සිස්ටන්ට් නේ අයිපීඑල් එකේ..![]()
මේ පාර ශර්මා ෆේල් ඒකයි හේතුව මට පේන්නේ දිනපු එකම එකේ විතරයි ඌත් ගැහුවේ. මාලින්ගව ගත්තේ නැති හින්දා ඕකුන්ට හොඳ වැඩේ කියලවත් හිත හදාගමු අපි![]()

rashid karaya thawa sharp wenawa e kiyanneඇයි අරුන්ගේ ස්පින් කොච් මුරලි කියලා![]()

ගියපාර කප් එක ගත්ත නෙ මහේල එක්කමේ පාර ශර්මා ෆේල් ඒකයි හේතුව මට පේන්නේ දිනපු එකම එකේ විතරයි ඌත් ගැහුවේ.
පොලාඩ් එහෙම අනේ මන්දා...
සන් රයිසස් හයිද්‍රාබාද් දකිද්දි මතක් වෙන්නේ සන්ගායි වයිටයි මාරුවෙන් මාරුවට කැපා කරපු ටුනමන්ට් එක...
ඒ අතින් දැන් එස් අර් එච් හොදයි
ko ban asela gunarathne..oya dan yana lankawe match wala na neda