⚾||Indian Premier League 2018||⚾|April 07- May 27 |||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මප හිනාවුනේ නෑ කියල මහෙලයි සංගක්කාරයි දෙන්නම දිවුරුව :yes:
    එහෙනන් හරි තමා... හිනාවෙලා නෑ...
    මහේලගෙ වයිෆුත් දිවුරුවා යෙට් වර්ජින් කියලා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුම්බායි කනවා නේද ශික අම්මප මහේලටත් එක්ක විලි ලැජ්ජයි :no:

    අපේ උන් ගෑවුනොත් ඔහොම්මයි හුගක් වෙලාවට 😂😂😂

    චෙන්නයිලා කොල්කටාලා එහෙම කන්සිස්ටන්ට් නේ අයිපීඑල් එකේ..😂
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන් ගෑවුනොත් ඔහොම්මයි හුගක් වෙලාවට 😂😂😂

    චෙන්නයිලා කොල්කටාලා එහෙම කන්සිස්ටන්ට් නේ අයිපීඑල් එකේ..😂
    ගියපාර කප් එක ගත්ත නෙ මහේල එක්ක :yes: මේ පාර ශර්මා ෆේල් ඒකයි හේතුව මට පේන්නේ දිනපු එකම එකේ විතරයි ඌත් ගැහුවේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාලින්ගව ගත්තේ නැති හින්දා ඕකුන්ට හොඳ වැඩේ කියලවත් හිත හදාගමු අපි :P

    ඇයි අරුන්ගේ ස්පින් කොච් මුරලි කියලා :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගියපාර කප් එක ගත්ත නෙ මහේල එක්ක :yes: මේ පාර ශර්මා ෆේල් ඒකයි හේතුව මට පේන්නේ දිනපු එකම එකේ විතරයි ඌත් ගැහුවේ.

    පොලාඩ් එහෙම අනේ මන්දා...

    සන්‍ රයිසස් හයිද්‍රාබාද් දකිද්දි මතක් වෙන්නේ සන්ගායි වයිටයි මාරුවෙන් මාරුවට කැපා කරපු ටුනමන්ට් එක...

    ඒ අතින් දැන් එස් අර් එච් හොදයි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සචින්ගේ බර්ත්ඩේ එක හින්දා තමයි අද පරදින්නේ
    පට්ටා ගිෆ්ට් එකක් නොවෑ මේ
    :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොලාඩ් එහෙම අනේ මන්දා...

    සන්‍ රයිසස් හයිද්‍රාබාද් දකිද්දි මතක් වෙන්නේ සන්ගායි වයිටයි මාරුවෙන් මාරුවට කැපා කරපු ටුනමන්ට් එක...

    ඒ අතින් දැන් එස් අර් එච් හොදයි

    මුන්ව ගොඩක්ම ෆෝරම් කරේ වෝනර් කාරයා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මුන්ගේ හෝම් ක්‍රවුඩ් එකේ මෙහෙම පරදින එකනම් අවුල්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    i
     
    • Like
    Reactions: RottenCOLT

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka tour of South Africa 2019 fixtures


    1st Test – February 13-17 – Kingsmead, Durban
    2nd Test – February 21-25 – St. George’s Park, Port Elizabeth
    1st ODI – March 3 – Wanderers, Johannesburg (Day)
    2nd ODI – March 6 – SuperSport Park, Centurion (D/N)
    3rd ODI – March 10 – Kingsmead, Durban (Day)
    4th ODI – March 13 – St. George’s Park, Port Elizabeth (D/N)
    5th ODI – March 16 – Newlands, Cape Town (D/N)
    1st T20I – March 19 – Newlands, Cape Town (D/N)
    2nd T20I – March 22 – SuperSport Park, Centurion (D/N)
    3rd T20I – March 24 – Wanderers, Johannesburg (Day)