යාළුවෝ

PukkuSami

Member
Apr 23, 2018
533
63
0
30
Akkareyipaththu
මම නම් උදව්වක් බලන් උදව්වක් කරලා නෑ. elakiri එකේම ඉන්න එකෙක්ට මම උදව් කලා HDPL යන්න මම ඒකෙ වැඩ කරන කාලේ. exam එකට එන ඒවා පවා කිව්වා:yes::yes: වැඩ කෙරෙන්නේ කොහොමද,Night shifts,day shifts හැමදේම :yes: බැන්කුවේ නීති වලට අනුව එහෙම කියන එකත් තහනම් :rolleyes:ඒත් මම උදව් කලා කාට වුනත් හරියනවානන් එච්චරයි :yes::yes:මිනිහා තාම එකෙ වැඩ මම හිතන්නේ ගියාට පස්සෙ ආරන්චියක් නෑ තාම
ubata bayida mata udawuk kranna
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යාලුවන්ට සල්ලි දුන්නොත් නම් කේස් තමයි. අන්තිමට යාලුකමත් නැති වෙනවා. නොදුන්නත් කමක් නැහැ කියල හිතෙන ගානක් දීපන්. හැබැයි අන්තිමට සල්ලිත් නැහැ යාලුවත් නැහැ. ඇයි ඌට සල්ලි නොදී අපිට මූණ දෙන්න බැහැ.

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    hithanna epa bn owa. ohoma yaluwo hamotama wage innawa. :dull: apen wasiyak thiyanawanm withrai un inne. :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුකට පයින් එකක් දීල දොට්ට දාපන් ලයිෆ් එකෙන්ම :yes::yes:

    අපි අනිත් උන් ගැන හිතුවට උන් අපි ගැන හිතන්නේ නෑ කියල තේරෙන්න ටිකක් කල් යනව...


    :rofl::rofl::lol: aththa kathawa.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    එහෙම යාලුවෝ නං ඕන තරන් හම්බෙනවා ප්රෙන්. හොඳම දේ කරන උදවු වලට ප්‍රතිඋපකාර කවදාවත් බලාපොරොත්තු නෙවෙන එක තමයි. හැම තිස්සෙම හිතන්න ඕනේ මට කෙල උනාම කෙලින් හිටගන්න විදිහක් මිසක් තව එකෙක්ගෙන් ඉල්ලගන්න ගන්න එක නෙවෙයි ! එතකොට වේදනාව කලකිරීම අඩුයි :)
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    උබලත් මේල් එකක් දාපන් ලංකාවට ඇවිත් අපේ ගෙදර එන්න එපා. ආවම වියදම් මෙච්චර මෙච්චර යනවා කියලා

    :D:D:D සිරා බං අපි නෑ දෑ ගෙදරකට ගියොත් උන් තරහා වෙන්නේ එයාලට අපිට සලකන්න ඉඩ දෙන්නෑ කියලා!:P අපි උන්ටත් එක්ක කෑම අරන් දිලා හැම වියදමක්ම දරලා එන නිසා ලේසියෙන් යන්නේත් නෑ ගියොත් කරන්න පුළුවන් උපරිමයෙන් කරලා එන්නේ නිතර ගියාම අපේ වටිනා කමත් අඩු වෙනවා:yes: නෑදෑයන්ට යාළුවන්ට සල්ලි දුන්නොත් දෙන්නේ ආයේ බලා පොරොත්තුවෙන් නෙමෙයි අතහැරලා! දරන්න බැරි ගානක් හරි කරන්න බැරි වෙලාවක නම් බෑ කියලාම කියනවා තරහා උනත් කමක් නෑ කියලා යාළුවෝ නෑායා් එක්ක මුදල් ගනුදෙනු තරනවා කියන්නේ අනිවා තරහා වෙන වැඩ උන්ට සලකලා ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙන්න එපා(පලි: එත් පටටම හොද උන් ඉන්නවා උන් මං හිතන්නේ සොෆ්වෙයා වැරදිලා ඉපදිචිච උන්ද මන්දා සල්ලි දිලා එදාට හරි ඉස්සල්ලා හරි ගෙනත් දෙනවා ගෙනත් දෙන්න බැරි උනාම හැමදාම මතක් කරලා ගෙදරට ඇවිත් දිලා යනවා මගේ එකම එක යාළුවෙක් ඉන්නවා එහෙම දැන් අවු 10ක් විතර ඉදන් හදිස්සියට උගේ යාළුවන්ට ෆෝන් එහෙම ණයට අරන් දිලා මුගේ පඩියෙන් මට ගෙවලා සෙටල් කරනවා සමහර යාළුවෝ පොරට පොළු තියනවා එත් මු මට සල්ලිත් බෙරනවා වෙලාවට :baffled::yes:)
     
    • Like
    Reactions: ITGuy25

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    සල්ලි ගනුදෙනු වලට යාළුවො තියාගන්න එපා බන්
    යාළුවො ඉන්න එකත් හොඳයි නැති එකත් හොඳයි වගෙ ජීවත් වෙයන්.
    අපිටත් ඉස්කොලෙ කාලෙ පස්සෙ රටදි යාළුවො නම් ඔනි තරම් හිටියා.
    ඒත් ඒ එකෙක්වත් ලයිෆ් එකට වැඩක් වෙන දෙයක් අපිට කියලා දුන්නෙ නැහැ හැබැයි අපෙන් නම් අහගත්තා.

    අපිත් ඉතිං හිත හොඳ සනී ලා වගෙ හැම එකාටම උදව් කරන පුරුද්ද තියෙනවා .ඒත් ඒක තෙරුමක් නැහැ.

    මන් ලඟින්ම ආශ්‍රය කරන්න යාළුවො තුන් හතර දෙනෙක් විතරයි.

     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සල්ලි ගනුදෙනු වලට යාළුවො තියාගන්න එපා බන්
    යාළුවො ඉන්න එකත් හොඳයි නැති එකත් හොඳයි වගෙ ජීවත් වෙයන්.
    අපිටත් ඉස්කොලෙ කාලෙ පස්සෙ රටදි යාළුවො නම් ඔනි තරම් හිටියා.
    ඒත් ඒ එකෙක්වත් ලයිෆ් එකට වැඩක් වෙන දෙයක් අපිට කියලා දුන්නෙ නැහැ හැබැයි අපෙන් නම් අහගත්තා.

    අපිත් ඉතිං හිත හොඳ සනී ලා වගෙ හැම එකාටම උදව් කරන පුරුද්ද තියෙනවා .ඒත් ඒක තෙරුමක් නැහැ.

    මන් ලඟින්ම ආශ්‍රය කරන්න යාළුවො තුන් හතර දෙනෙක් විතරයි.



    uba koyi rateda ban inne
    matath rata yanna aasayi
    widiyak nathuwa inne
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    පුකට පයින් එකක් දීල දොට්ට දාපන් ලයිෆ් එකෙන්ම :yes::yes:

    අපි අනිත් උන් ගැන හිතුවට උන් අපි ගැන හිතන්නේ නෑ කියල තේරෙන්න ටිකක් කල් යනව...


    :lol:ඌ උබේ FB එකේ ඉන්නවනම් මේ සින්දුව share කරලා tag කරපන් ඌව.:lol::lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    අද මට මාරම අප්සට් වැඩක් උනා බං.මම ඉස්කෝලේ යන දවස් වල ඉඳන් අඳුනන යාළුවෙක් ඉන්නවා.උෟට ඒ කාලේ සල්ලි නැහැ.මමයි උෟට සල්ලි දෙන්නේ හැමදාම ඉන්ටවල් ඵකට කන්න.දැන් උෟට හොඳට සල්ලි තියෙනවා.ලොකු කාර් සේල් ඵකක් තියෙනවා..මම ඉන්නේ රට.උෟ සල්ලි කාරයෙක් වෙන්න කලිනුත් මම ලංකාවට අාපුවහම හැම සැරේම whiskey bottle ඵකක් ඵහෙම අරන් යනවා උෟව බලන්න.දැනට මාස පහකට කලිනුත් ඵහෙම ගියා.ඒත් මම උගෙන් කිසිම උදව්වක් ඉල්ලල නැහැ අද වෙනකන්.මාස පහකට උඩදී මම ගිය වෙලේ උෟ කිව්වා උෟ දැන් සල්ලිත් පොලියට දෙනවා කියලා උගේ වාහන බිස්නස් ඵකට අමතරව.මම ඵදා උෟට කිව්වා මටත් සල්ලි ටිකක් ඕන පොලියට ගේ හදන වැඩේට දැම්ම නෙමෙයි තව මාස 5කින් වගේ කියලා.උෟ කිව්වා හරි හරි ඒක කරගන්න පුළුවන් කියලා..මම අැත්තටම යාළුවන්ගෙන් උදව් ඉල්ලන්න කැමති නැහැ.ඒක නිසා මම කෝකටත් වෙන කෙනෙක්ගෙන් පොලියට සල්ලි ගන්න අැහුවා.ඒත් ඵයාගෙ පොලිය වැඩියි.ලක්‍ෂ 10කට 3%ක් මාසෙකට..මම ඊට පස්සෙ මගේ යාළුවට කෝල් කරලා කිව්වා මට සල්ලි දියන් පොලියට මම අනිවා මාසෙට 80000ක් ගානේ ගෙවනව කියලා.උෟ ඊට පස්සේ කියනවා උෟ දැන් සල්ලි පොලියට දෙන්නේ නැහැලු.උගේ යාළුවෙක්ගෙන් අහලා කියන්නම් කියලා.මම ඊට පස්සේ කිව්වා මම කෙනෙක්ගෙන් අැහුවා ඵයාගෙ පොලිය මෙච්චරයි කියලා.උෟ කියනවා උගේ යාළුවගේ පොලිය ඊටත් වැඩි නිසා මම දන්න කෙනාගෙන්ම ගන්න කියලා.මට මාරම අප්සට් වැඩේට.මම ok මචං කියලා ෆෝන් ඵක කට් කරා.අැයි බං අපේ උන් මෙහෙම කරන්නේ.මට මේකේ දෙන්නෙනක් (kasunDP,50KG) මාව දැකලත් නැතුව දවසක් උදව් කරා ලෙටර් ඵකක් english වලට translate කරගන්න උදේ පාන්දර..ඒත් මාව හොඳටම දන්න යාළුවෙක් මම අමාරුවේ වැටිලා උදව්වක් ඉල්ලපුවහම මඟ අැරියා.මටම ලැජ්ජයි මේ වගේ උන් ඵක්ක මේ තරම් කල් හිටිය ඵක ගැන.අනික මම උගෙන් සල්ලි ඉල්ලුවේ නිකන් නෙමෙයි සාධාරණ පොලියකට.උෟට 18න් ඩ්‍රයිවින් ලයිසන් ඵක ගන්න ඕන වෙලා ඒකටත් උදව් කරේ මම.ඵහෙම කරලත් උෟට මට පොලියටවත් සල්ලි ටික දෙන්න බැරි උනා.උඹලටත් ඉන්නවද බං මෙහෙම යාළුවෝ.මේ වගේ යාළුවො තවත් තියාගන්න ඕනද.


    ඇත්ත කියපන්. උබ කොරියාවේ නේද වැඩ කරන්නේ? අන්තිමේදී උබට හම්බයෙක් නේද පොලි නැතුව සල්ලි දුන්නේ? උබව එක්ස්පොස් කරන්නේ නෑ.
    ඒ එෆ්බි කොමන්ට් එක දැම්මේ උබද කියන්න දන්නේ නෑ. හැබැයි අකවුන්ට් එක ෆේක්. බොහෝදුරට හම්බ ෆේක්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඇත්ත කියපන්. උබ කොරියාවේ නේද වැඩ කරන්නේ? අන්තිමේදී උබට හම්බයෙක් නේද පොලි නැතුව සල්ලි දුන්නේ? උබව එක්ස්පොස් කරන්නේ නෑ.
    ඒ එෆ්බි කොමන්ට් එක දැම්මේ උබද කියන්න දන්නේ නෑ. හැබැයි අකවුන්ට් එක ෆේක්. බොහෝදුරට හම්බ ෆේක්

    Pissuda ban mama nemeyi oya.kawuda oka damme.muslim kenek nemei mata salli dunne.mama ge hadana company eke kena.eya sinhala.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,500
    113
    එකෙකුට දීලා දැන් ඇපත් නෑ , මුණ බලන්නෙත් නෑ