බෙන්ස් වල ඇලියොන් තරම් සැප නැ කියලා කතාවක් මම ඇහුවමයි මචන්..උබ අත්දැකීමෙන් ද කියන්නෙ???

oya loku sallikarayek nemenam mokatada ochchra ganak deela awurudu 3-4 yankota gaththa ganen bagekatwath wada aduwena wahanayak ganne
wisikaranna salli thiyena kenek nam prashnayak naha
බෙන්ස් වල ඇලියොන් තරම් සැප නැ කියලා කතාවක් මම ඇහුවමයි මචන්..උබ අත්දැකීමෙන් ද කියන්නෙ???
උබ අපිව විහිළුවකට ගත්තද නැත්නම් ඇත්තටමද? උබ බෙන්ස් ගන්න තරාතිරමක කෙනෙක් නම් අනිවා උබට මේවට පිලිතුරැ මේ වෙන කොට හම්බ වෙලා උබ අහන්නේ හරිම ප්‍රාථමික ප්‍රස්න මචං ඔය ප්‍රස්න නිසාම කියන්න තියෙන්නේ උබට බෙන්ස් ගැලපෙන්නේ නෑ කොහෙත්ම උබට සල්ලි තියනවා නම් ඇලියොන් එකක් අරන් ඉතිරි ටික පොතේ දාගනින් ඇත්තටම නම් අහන්නේ ක්‍රීඩ් අයියාගෙන් අහලා බලපන් පොර හොද කෙනෙක් උදවු කරයි උබට අනිවා!
විහිලුවකට ගත්තා නෙමෙයි මචන්..මම chr එකක් ගන්නම ගියා...යාලුවෙකුගේ එකක නැගලා ගියාම එපා උනා..හරියට ගැස්සෙනවනේ..පස්සේ හොයලා බලනකොට දැනගත්තේ suv වලින් sedan වල සැප බලාපොරොත්තු වෙන්න බැ කියලා..ඉතින් එහෙම එකේ කවුද දන්නේ ඔය c Class වගේ බෙන්ස් කාර් ඇලියොන් වගේ නැද්ද කියලා..මම කවදාවත් ඔය වගේ බෙන්ස් කාර් එක්ක නැගලවත් ගිහින් නැ බන්..එහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැ...දන්නේ නැති නිසයි ඇහුවේ..අනික මචන් සමහර වාහන පට්ට පෙනුමට තියනවා නමුත් සැපපහසුව අඩුයි..කොහොම උනත් උබ දීපු උපදෙස් වටිනවා මචන්..ස්තුතියි
විහිලුවකට ගත්තා නෙමෙයි මචන්..මම chr එකක් ගන්නම ගියා...යාලුවෙකුගේ එකක නැගලා ගියාම එපා උනා..හරියට ගැස්සෙනවනේ..පස්සේ හොයලා බලනකොට දැනගත්තේ suv වලින් sedan වල සැප බලාපොරොත්තු වෙන්න බැ කියලා..ඉතින් එහෙම එකේ කවුද දන්නේ ඔය c Class වගේ බෙන්ස් කාර් ඇලියොන් වගේ නැද්ද කියලා..මම කවදාවත් ඔය වගේ බෙන්ස් කාර් එක්ක නැගලවත් ගිහින් නැ බන්..එහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැ...දන්නේ නැති නිසයි ඇහුවේ..අනික මචන් සමහර වාහන පට්ට පෙනුමට තියනවා නමුත් සැපපහසුව අඩුයි..කොහොම උනත් උබ දීපු උපදෙස් වටිනවා මචන්..ස්තුතියි
ඒකට හේතුව මේකයි බන්..පෙනුම..සැපපහසුව...කල්පැවැත්ම...වගේ කාරනා බලනකොට ලක්ශ 80ත් 125න් වගේ පහල තියන වාහන ටික බලපන් මොනවද ගන්න තියෙන්නේ..
ඇලියොන් ප්‍රෙමියෝ == ලක්ශ 80යි..ලක්ශ 65ක් විතර බදු..අනික ජපානේ නෝර්මල් කාර්...අනික එහෙම කාර් එක්කට එච්චර වියදම් කරන්න මම ආස නැ..
ප්‍රියස් = බදු වැඩි කරපු නිසා දැන් වැඩිය unregistered ගන්න නැ..අනික හයිබ්‍රිඩ් ආස නැ
Chr = ගන්නම ගියා..නැගලා පැද්දම එපා උනා..පොඩි වලක වැටුනත් ඇගට දැනෙනවා..ගැස්සෙනව වැඩි..comfortable මදි..ප්‍රියස් තරම් සැප නැ..
Honda crv = පෙනුම පිටිපස්සෙන් කැතයි.
TOYOTA harrier = ගාන වැඩියි...එච්චර සල්ලි නැ...
Cat rent karana thenakin rent ekata aran gihin balapan iwarane wede.



තමන්ම මහන්සිවෙලා අමාරැවෙන් සල්ලි හොයන ජොබක් තියාගෙන නම් බෙන්ස් ගන්න එපා එවා සදහටම සාක්කුවේ ලොක් හිලක් හදනවා බං ඒ හිලේ ප්‍රමාණයට වඩා සල්ලි එන මාර්ග තියනවා නම් විතරක් ගන්න නැත්නම් දවසක උබ හිදිලා යයි බං උබ ඇත්තටම ෂිප් එකක කැප්ටන් කෙනෙක්ද? හිතලා බලපන් මචං ආයෙත් 1.25ක් කියන්නේ සෙල්ලම් නෑ අපිට නම් දැන් මේකට ප්‍රෙටල් ගහන්න සරිවිස් කරන්න ලෙසක් ආවොත් ඒවට රෙපයාර් වලට තව ඉන්සුවරන්ස් වලට වියදමත් යනවා!
ohoma baluwoth hama wahanema adak thiyenwa
math hena aasawe idala thaththa wada karana boss gawa thiyena wahane aran aapu welawaka nagala giya watayak.
eka diffender ekak
wahane pita lassana withrayi
harima amaruyi elawanna wagema yana ayatath
godak thiyenne yana kattiyat sapapahasuwa enna hodata athula modify karapu ewa
original ena condition eken baa epawenwa.
manda mata withrada kiyala.
benz gana danne na
japan normal pawichchi karapu car ekak gaththanam mokada
japan wahanath thiyenwa oya godak sapapahasu ewa
habayi thel wadipura wadakaranne na
basunnahala hoda aya hoyaganna ona
salli thiyena aya benz ganne maintain karanna puluwan hinda
bari aya nikamma epawela yanwa nathnam hirawenwa
CLA 180 , ඒ කියන්නේ CLA class එකේ lowestම car එක. highest කාර් වල තියෙන option මේකේ නැ.
සමහර විට පිටිපස්සට විතරක් airsuspension ඇති.
තියෙන lowest grade එකේ sound system,
5 years warrenty ය තියෙන නිසා ඉතිං බය වෙන්න දෙයක් නැ. service කරන්න අනිවා dimo ගෙනියන්න වෙනවා warrenty නිසා.
කොහොමත් උඹ උන්ගෙන් test ride එකක් කරල බලපන්.
හ්ම්ම්..අනේ මන්දා බන්..හොද වෙන වාහන කියපන්කෝ බන් ලක්ශ සීයෙන් පාත වගේ ගන්න
Fuel efficiency : 10kmpl highway 6kmpl city
Interior space : comfortable for 4 adults. 5 with difficulty.
Maintenance :
Dimo service : Rs.45000 (every 10,000km or one year)
Break pads : Rs.50,000 (every 25000 Km)
Air filter : Rs.14000 (once in every 3 services)
Tires : Rs.200000 (every 45000 Km)
If you do maintenance on time you will run at least 6 years without issues.
Maintenance cost is the deal breaker for you.
(Review from a friend of mine who uses a Merc)
uba mercedes-benz pawichchi karala thiyanawada macho....