මේ කාර් එක ගත්තොත් මොකද වෙන්නේ...

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බෙන්ස් වල ඇලියොන් තරම් සැප නැ කියලා කතාවක් මම ඇහුවමයි මචන්..උබ අත්දැකීමෙන් ද කියන්නෙ???

    උබ මෙ ත්‍රෙඩ් එක දැම්මේ විහිලුවට කියලා හිතුවා

    උබනෙ ම්හෙම අහාලා තිබ්බෙ 5)සැපපහසුව හොදයිද..ඇලියොන් ප්‍රියස් වලට වඩා..??.?

    ඇලියොන් ප්‍රියස් මොන ජාරාවල්ද බන් බෙන්ස් එක්ක බැලුවාහම :cool:

    මෙහෙම දෙයක් තියෙනවා බෙන්ස් එවා ජපන් එවාට වැඩිය advance වැඩි system වල ගොඩ වෙදකම හරි යන්නෙ නැ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    oya loku sallikarayek nemenam mokatada ochchra ganak deela awurudu 3-4 yankota gaththa ganen bagekatwath wada aduwena wahanayak ganne
    wisikaranna salli thiyena kenek nam prashnayak naha

    ඒකට හේතුව මේකයි බන්..පෙනුම..සැපපහසුව...කල්පැවැත්ම...වගේ කාරනා බලනකොට ලක්ශ 80ත් 125න් වගේ පහල තියන වාහන ටික බලපන් මොනවද ගන්න තියෙන්නේ..

    ඇලියොන් ප්‍රෙමියෝ == ලක්ශ 80යි..ලක්ශ 65ක් විතර බදු..අනික ජපානේ නෝර්මල් කාර්...අනික එහෙම කාර් එක්කට එච්චර වියදම් කරන්න මම ආස නැ..

    ප්‍රියස් = බදු වැඩි කරපු නිසා දැන් වැඩිය unregistered ගන්න නැ..අනික හයිබ්‍රිඩ් ආස නැ

    Chr = ගන්නම ගියා..නැගලා පැද්දම එපා උනා..පොඩි වලක වැටුනත් ඇගට දැනෙනවා..ගැස්සෙනව වැඩි..comfortable මදි..ප්‍රියස් තරම් සැප නැ..

    Honda crv = පෙනුම පිටිපස්සෙන් කැතයි.

    TOYOTA harrier = ගාන වැඩියි...එච්චර සල්ලි නැ...

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බෙන්ස් වල ඇලියොන් තරම් සැප නැ කියලා කතාවක් මම ඇහුවමයි මචන්..උබ අත්දැකීමෙන් ද කියන්නෙ???

    උබ අපිව විහිළුවකට ගත්තද නැත්නම් ඇත්තටමද? උබ බෙන්ස් ගන්න තරාතිරමක කෙනෙක් නම් අනිවා උබට මේවට පිලිතුරැ මේ වෙන කොට හම්බ වෙලා උබ අහන්නේ හරිම ප්‍රාථමික ප්‍රස්න මචං ඔය ප්‍රස්න නිසාම කියන්න තියෙන්නේ උබට බෙන්ස් ගැලපෙන්නේ නෑ කොහෙත්ම උබට සල්ලි තියනවා නම් ඇලියොන් එකක් අරන් ඉතිරි ටික පොතේ දාගනින් ඇත්තටම නම් අහන්නේ ක්‍රීඩ් අයියාගෙන් අහලා බලපන් පොර හොද කෙනෙක් උදවු කරයි උබට අනිවා!
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    උබ අපිව විහිළුවකට ගත්තද නැත්නම් ඇත්තටමද? උබ බෙන්ස් ගන්න තරාතිරමක කෙනෙක් නම් අනිවා උබට මේවට පිලිතුරැ මේ වෙන කොට හම්බ වෙලා උබ අහන්නේ හරිම ප්‍රාථමික ප්‍රස්න මචං ඔය ප්‍රස්න නිසාම කියන්න තියෙන්නේ උබට බෙන්ස් ගැලපෙන්නේ නෑ කොහෙත්ම උබට සල්ලි තියනවා නම් ඇලියොන් එකක් අරන් ඉතිරි ටික පොතේ දාගනින් ඇත්තටම නම් අහන්නේ ක්‍රීඩ් අයියාගෙන් අහලා බලපන් පොර හොද කෙනෙක් උදවු කරයි උබට අනිවා!

    විහිලුවකට ගත්තා නෙමෙයි මචන්..මම chr එකක් ගන්නම ගියා...යාලුවෙකුගේ එකක නැගලා ගියාම එපා උනා..හරියට ගැස්සෙනවනේ..පස්සේ හොයලා බලනකොට දැනගත්තේ suv වලින් sedan වල සැප බලාපොරොත්තු වෙන්න බැ කියලා..ඉතින් එහෙම එකේ කවුද දන්නේ ඔය c Class වගේ බෙන්ස් කාර් ඇලියොන් වගේ නැද්ද කියලා..මම කවදාවත් ඔය වගේ බෙන්ස් කාර් එක්ක නැගලවත් ගිහින් නැ බන්..එහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැ...දන්නේ නැති නිසයි ඇහුවේ..අනික මචන් සමහර වාහන පට්ට පෙනුමට තියනවා නමුත් සැපපහසුව අඩුයි..කොහොම උනත් උබ දීපු උපදෙස් වටිනවා මචන්..ස්තුතියි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    විහිලුවකට ගත්තා නෙමෙයි මචන්..මම chr එකක් ගන්නම ගියා...යාලුවෙකුගේ එකක නැගලා ගියාම එපා උනා..හරියට ගැස්සෙනවනේ..පස්සේ හොයලා බලනකොට දැනගත්තේ suv වලින් sedan වල සැප බලාපොරොත්තු වෙන්න බැ කියලා..ඉතින් එහෙම එකේ කවුද දන්නේ ඔය c Class වගේ බෙන්ස් කාර් ඇලියොන් වගේ නැද්ද කියලා..මම කවදාවත් ඔය වගේ බෙන්ස් කාර් එක්ක නැගලවත් ගිහින් නැ බන්..එහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැ...දන්නේ නැති නිසයි ඇහුවේ..අනික මචන් සමහර වාහන පට්ට පෙනුමට තියනවා නමුත් සැපපහසුව අඩුයි..කොහොම උනත් උබ දීපු උපදෙස් වටිනවා මචන්..ස්තුතියි

    Cat rent karana thenakin rent ekata aran gihin balapan iwarane wede.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    විහිලුවකට ගත්තා නෙමෙයි මචන්..මම chr එකක් ගන්නම ගියා...යාලුවෙකුගේ එකක නැගලා ගියාම එපා උනා..හරියට ගැස්සෙනවනේ..පස්සේ හොයලා බලනකොට දැනගත්තේ suv වලින් sedan වල සැප බලාපොරොත්තු වෙන්න බැ කියලා..ඉතින් එහෙම එකේ කවුද දන්නේ ඔය c Class වගේ බෙන්ස් කාර් ඇලියොන් වගේ නැද්ද කියලා..මම කවදාවත් ඔය වගේ බෙන්ස් කාර් එක්ක නැගලවත් ගිහින් නැ බන්..එහෙම කියන්න ලැජ්ජා වෙන්න ඕනි නැ...දන්නේ නැති නිසයි ඇහුවේ..අනික මචන් සමහර වාහන පට්ට පෙනුමට තියනවා නමුත් සැපපහසුව අඩුයි..කොහොම උනත් උබ දීපු උපදෙස් වටිනවා මචන්..ස්තුතියි

    තමන්ම මහන්සිවෙලා අමාරැවෙන් සල්ලි හොයන ජොබක් තියාගෙන නම් බෙන්ස් ගන්න එපා එවා සදහටම සාක්කුවේ ලොක් හිලක් හදනවා බං ඒ හිලේ ප්‍රමාණයට වඩා සල්ලි එන මාර්ග තියනවා නම් විතරක් ගන්න නැත්නම් දවසක උබ හිදිලා යයි බං උබ ඇත්තටම ෂිප් එකක කැප්ටන් කෙනෙක්ද? හිතලා බලපන් මචං ආයෙත් 1.25ක් කියන්නේ සෙල්ලම් නෑ අපිට නම් දැන් මේකට ප්‍රෙටල් ගහන්න සරිවිස් කරන්න ලෙසක් ආවොත් ඒවට රෙපයාර් වලට තව ඉන්සුවරන්ස් වලට වියදමත් යනවා!
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඒකට හේතුව මේකයි බන්..පෙනුම..සැපපහසුව...කල්පැවැත්ම...වගේ කාරනා බලනකොට ලක්ශ 80ත් 125න් වගේ පහල තියන වාහන ටික බලපන් මොනවද ගන්න තියෙන්නේ..

    ඇලියොන් ප්‍රෙමියෝ == ලක්ශ 80යි..ලක්ශ 65ක් විතර බදු..අනික ජපානේ නෝර්මල් කාර්...අනික එහෙම කාර් එක්කට එච්චර වියදම් කරන්න මම ආස නැ..

    ප්‍රියස් = බදු වැඩි කරපු නිසා දැන් වැඩිය unregistered ගන්න නැ..අනික හයිබ්‍රිඩ් ආස නැ

    Chr = ගන්නම ගියා..නැගලා පැද්දම එපා උනා..පොඩි වලක වැටුනත් ඇගට දැනෙනවා..ගැස්සෙනව වැඩි..comfortable මදි..ප්‍රියස් තරම් සැප නැ..

    Honda crv = පෙනුම පිටිපස්සෙන් කැතයි.

    TOYOTA harrier = ගාන වැඩියි...එච්චර සල්ලි නැ...

    ohoma baluwoth hama wahanema adak thiyenwa
    math hena aasawe idala thaththa wada karana boss gawa thiyena wahane aran aapu welawaka nagala giya watayak.
    eka diffender ekak
    wahane pita lassana withrayi
    harima amaruyi elawanna wagema yana ayatath
    godak thiyenne yana kattiyat sapapahasuwa enna hodata athula modify karapu ewa
    original ena condition eken baa epawenwa.
    manda mata withrada kiyala.

    benz gana danne na
    japan normal pawichchi karapu car ekak gaththanam mokada
    japan wahanath thiyenwa oya godak sapapahasu ewa
    habayi thel wadipura wadakaranne na
    basunnahala hoda aya hoyaganna ona

    salli thiyena aya benz ganne maintain karanna puluwan hinda
    bari aya nikamma epawela yanwa nathnam hirawenwa
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    CLA 180 , ඒ කියන්නේ CLA class එකේ lowestම car එක. highest කාර් වල තියෙන option මේකේ නැ.
    සමහර විට පිටිපස්සට විතරක් airsuspension ඇති.
    තියෙන lowest grade එකේ sound system,

    5 years warrenty ය තියෙන නිසා ඉතිං බය වෙන්න දෙයක් නැ. service කරන්න අනිවා dimo ගෙනියන්න වෙනවා warrenty නිසා.

    කොහොමත් උඹ උන්ගෙන් test ride එකක් කරල බලපන්.
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Fuel efficiency : 10kmpl highway 6kmpl city

    Interior space : comfortable for 4 adults. 5 with difficulty.

    Maintenance :
    Dimo service : Rs.45000 (every 10,000km or one year)
    Break pads : Rs.50,000 (every 25000 Km)
    Air filter : Rs.14000 (once in every 3 services)
    Tires : Rs.200000 (every 45000 Km)

    If you do maintenance on time you will run at least 6 years without issues.
    Maintenance cost is the deal breaker for you.

    (Review from a friend of mine who uses a Merc)
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    තමන්ම මහන්සිවෙලා අමාරැවෙන් සල්ලි හොයන ජොබක් තියාගෙන නම් බෙන්ස් ගන්න එපා එවා සදහටම සාක්කුවේ ලොක් හිලක් හදනවා බං ඒ හිලේ ප්‍රමාණයට වඩා සල්ලි එන මාර්ග තියනවා නම් විතරක් ගන්න නැත්නම් දවසක උබ හිදිලා යයි බං උබ ඇත්තටම ෂිප් එකක කැප්ටන් කෙනෙක්ද? හිතලා බලපන් මචං ආයෙත් 1.25ක් කියන්නේ සෙල්ලම් නෑ අපිට නම් දැන් මේකට ප්‍රෙටල් ගහන්න සරිවිස් කරන්න ලෙසක් ආවොත් ඒවට රෙපයාර් වලට තව ඉන්සුවරන්ස් වලට වියදමත් යනවා!

    උබ කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකගයි මචන්..මම මේක ගන්නවමයි කියලා තීරණයක් නැ..මට ඕනි හොද පෙනුම තියන සැපපහසු වාහනයක්..උබ කියන එක හරි..125ක් කියන්නේ ලොකු ගානක්..මේකේ වැඩේ වෙලා තියෙන්නේ බන් ලන්කාවේ වාහන සීමිත ප්‍රමාණයක් තියෙන්නේ ගන්න ගියාම..ටොයෝටා ගත්තත් බන් වාහන වර්ග ගොඩාක් තියනවා..මෙහෙ තියෙන්නේ වර්ග කීයද බලපන්කෝ..ඇලියොනුයි ප්‍රෙමියොයි අහලම එපා වෙලා බන්..ඒකට හේතුව ලන්කාවේ මිනිස්සු ආර්ථික තත්වෙට අනුව එකම වාහන වර්ග ටිකකට හුරුවෙලා..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ

    ohoma baluwoth hama wahanema adak thiyenwa
    math hena aasawe idala thaththa wada karana boss gawa thiyena wahane aran aapu welawaka nagala giya watayak.
    eka diffender ekak
    wahane pita lassana withrayi
    harima amaruyi elawanna wagema yana ayatath
    godak thiyenne yana kattiyat sapapahasuwa enna hodata athula modify karapu ewa
    original ena condition eken baa epawenwa.
    manda mata withrada kiyala.

    benz gana danne na
    japan normal pawichchi karapu car ekak gaththanam mokada
    japan wahanath thiyenwa oya godak sapapahasu ewa
    habayi thel wadipura wadakaranne na
    basunnahala hoda aya hoyaganna ona

    salli thiyena aya benz ganne maintain karanna puluwan hinda
    bari aya nikamma epawela yanwa nathnam hirawenwa

    thanks machan..mahansiwela upadesak dunnata
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    CLA 180 , ඒ කියන්නේ CLA class එකේ lowestම car එක. highest කාර් වල තියෙන option මේකේ නැ.
    සමහර විට පිටිපස්සට විතරක් airsuspension ඇති.
    තියෙන lowest grade එකේ sound system,

    5 years warrenty ය තියෙන නිසා ඉතිං බය වෙන්න දෙයක් නැ. service කරන්න අනිවා dimo ගෙනියන්න වෙනවා warrenty නිසා.

    කොහොමත් උඹ උන්ගෙන් test ride එකක් කරල බලපන්.

    හ්ම්ම්..අනේ මන්දා බන්..හොද වෙන වාහන කියපන්කෝ බන් ලක්ශ සීයෙන් පාත වගේ ගන්න
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හ්ම්ම්..අනේ මන්දා බන්..හොද වෙන වාහන කියපන්කෝ බන් ලක්ශ සීයෙන් පාත වගේ ගන්න

    Aluth C class eka ganna puluwan 10 million withara. Permit ekata gena eka. balapan check karala. C160. Options adu da danne na.. autolanka eke thiibbe genapuwa for sale
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මොනවද බන් මේ අහන ප්‍රශ්ණ ?? උඹට Allion , Prius වාහනද කියල හිතෙයි මේක පැද්දම. සැප පහසුව ඒවාට වඩා සුපිරි.වියදම බල බල නම් ගන්න එපා :oo::oo::oo:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Fuel efficiency : 10kmpl highway 6kmpl city

    Interior space : comfortable for 4 adults. 5 with difficulty.

    Maintenance :
    Dimo service : Rs.45000 (every 10,000km or one year)
    Break pads : Rs.50,000 (every 25000 Km)
    Air filter : Rs.14000 (once in every 3 services)
    Tires : Rs.200000 (every 45000 Km)

    If you do maintenance on time you will run at least 6 years without issues.
    Maintenance cost is the deal breaker for you.

    (Review from a friend of mine who uses a Merc)

    thnks..what is your friend's Merc model?