~ElaKiri Xiaomi Fan Club~

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    පෝරිසාදයා;23010082 said:
    ඔන්න ගත්තා පුතේ.. $202 උනේ බ්ලැක් එක.4gb/64 gb .. fantacy store.. විනාඩි 5න් බඩු ඉවර උනා. පස්සෙ ආයෙ දැම්මා.. ගන්න උන් ගනිල්ලා. මට $10 discount hambuna. Coupon anam manam use කරපල්ල. ගෙවන ගානට පාඩු නෑ. 32/=යි උනේ.:love::love:
    Ship කරන්න බලන් ඉන්න වෙයි. එනකොට මැයි මැද -අග වගෙ වෙයි.

    අද Ship කරල බඩු. Singapore post. ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරමු.::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    පෝරිසාදයා;23145844 said:
    අද Ship කරල බඩු. Singapore post. ඉක්මනට එන්න කියල ප්‍රාර්ථනා කරමු.::love:

    ela ela ikmanata ei
    update ekkak diyan sudo
    math A1 ekkak danawa next week :cool::cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොදයි හොදම රොස එක , රොස පොන් එකයි මල් මල් කුඩෙකුයි ගනින් :P

    Henagahapan
    :(:(:(

    වෙන රටවල කොල්ලො නිල් එවා හොයනවා, ලංකාවේ උන් රතු එවා හොයනවා , මොන රටවල්ද යකො මෙවා :lol:


    rathu kiyanne ekak rosa kyanne thawa ekak...iphone product red eak gaththe kelloda kiyala hoyala blpnko...kello wadipura ynne gold ekata:rofl:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Lankawe ganna thiyena thanak kiyapanko Link ekak nadda?


    China eka global karanna puluwanda ROM eka gahala?


    https://www.aliexpress.com/wholesale?catId=0&initiative_id=&SearchText=redmi+note+5+china


    Global MIUI nam nathath kamak naha, RR eka gahanna puluwan wei neda China ekata?


    India walata release karala thiyenne WHYRED kiyana eka neda


    China Original RN5 nam chinese Rom eka galawala meka gahanna puluwan wei neda


    https://forum.xda-developers.com/re...ment/ota-resurrection-remix-os-6-0-0-t3777375


    peena widihata WHYRED ekata thamai wadipura kernels mods thiyenne:rolleyes: sonna indian kaarayonta deepu ekane ung mod karanne. 5 Plus eka hondaida danne na RN5 ekata wada


    Unofficial builds thamai thiyenne. uu kiyala thiyenen prebuit kernels use karanawa kiyala.


    Ara radon kernel eka Kenzo ekata develop karapu ekaa gahala thibba telegram eke uuge kenzo ekata kela una RN5 ekak gatta kiyala.


    uu radon eka gahuwoth nam patta RN5 ekata.

    indian note 5 pro=china note 5=whyred.... whyred eka thama hodama....
    china note 5 eka enw global ekak....ali eke athi..mehe nm kohen gannada dnne na...reccmnd karanna than dnne na..fb innwnm mi fans grp ekak thiynw lankawe ekak.eke innw lankawen gaththa un..poddk ahala balanna.matanam lankawe than danne na..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    mi a1 blue ekak awe na mn hithanne... red ekath kollonta thama :P
    xiaomi lage blue eka light wadi... tikak dark blue ekak awanam maru..huawei wala enw blue eka hodai....Y9 eke ehema thibba lassanai

    note 4 MTK eke awa limited blue color eka patta

    gsmarena_001.jpg


    :):)
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mage Kenzo ekata kela una, charging plug eka gahuwata discharge wenawa. Charger/Cable maaru karala baluwa wadak naha, plugged kiyala watila thiyenawa. STOCK Rom thiyeddith awula. RR with Radon/Agni kernel use kara. wenasak naha. pena widihata Socket eke awulak wage :dull: Socket lankawe ganna thanak nadda dock eka?


    mokakda socket kiyanne:oo: sokade awl kiyanne/


    Android වල ඉඳන් Windows වලට මාරු උනායින් පස්සේ ආයේ ජීවිතේට android කටේ තියන්නේ නැහැ කියල හිතුව මම දැන් ANDROID patta fan කෙනෙක් උනා :(:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    උබල ඔය රෙඩි රෙඩි ගාන්නෙ රෝස් ගෝල්ඩ් කියන පාටද බන්? මොකක්ද බන් ඒ පාටේ තියෙන ලස්සන. ඒ පාට ගෑනුන්ට ගන්න ගහන ලිමිටඩ් පාටක් නේද?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    උබල ඔය රෙඩි රෙඩි ගාන්නෙ රෝස් ගෝල්ඩ් කියන පාටද බන්? මොකක්ද බන් ඒ පාටේ තියෙන ලස්සන. ඒ පාට ගෑනුන්ට ගන්න ගහන ලිමිටඩ් පාටක් නේද?

    rose gold labbak neme bn menna meka :P:P:P
    xiaomi_mia1_red.jpg