වැඩේ හොදයි.මම නම් ඔය පාට පාට ලයිට් වලට කැමති නැහැ.නයිට් ක්ලබ් වල වගේ..මම කැමති මෙන්න මේ වගේ ලයිට්ස් වලට.පාට පාට වලට වඩා මාරම ලස්සණයි මේ පාටවල් දෙක.
![]()
![]()
ow deveni ekedi use kale thani paata bulb wal thamai
වැඩේ හොදයි.මම නම් ඔය පාට පාට ලයිට් වලට කැමති නැහැ.නයිට් ක්ලබ් වල වගේ..මම කැමති මෙන්න මේ වගේ ලයිට්ස් වලට.පාට පාට වලට වඩා මාරම ලස්සණයි මේ පාටවල් දෙක.
![]()
![]()
machan, me wage widiyata curtain type string hada ganna hati poddak kiyapanko... Direct 230V oya LED + 5W walata deela da thiyenne? ehema direct denna puluwanda LED walata?
![]()
වෙසක් එකට හැමෝම වගේ තමන්ගෙ ගෙදර සරසනවනේ. ඉතින් අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න කැමති අයට තමයි මේ වීඩියෝ ටික. මේ වගේ වැඩ කරන්න පිස්සුවක් තියන අය එළකිරියෙත් ඉන්න නිසා ඔන්න දැම්මා නූලක්. ප්‍රශ්න ගැටලු මොනවාහරි තියනවානම් අහන්න්න
පළවෙනි එක
අනිත් එළකිරියන්ස්ලාටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න

Meka mama giyasare haduwa. niyameta wada kara, ekama me sareth danawa.![]()