mata nam owa tharenne ne anyway thanks machan![]()
වෙසක් එකට හැමෝම වගේ තමන්ගෙ ගෙදර සරසනවනේ. ඉතින් අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න කැමති අයට තමයි මේ වීඩියෝ ටික. මේ වගේ වැඩ කරන්න පිස්සුවක් තියන අය එළකිරියෙත් ඉන්න නිසා ඔන්න දැම්මා නූලක්. ප්රශ්න ගැටලු මොනවාහරි තියනවානම් අහන්න්න
පළවෙනි එක
දෙවෙනි එක
තුන්වෙනි එක
අනිත් එළකිරියන්ස්ලාටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න