vesak ekata hadhanna

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola


    මේක මම ගිය අවුරුද්දෙත් හැදුවා. නියමයි. දැනුත් මේ බල්බ් වැල එල්ලන්න කලින් COde එක Arduino Pro mini එකකට දාලා Test කරන ගමන් ඉන්නේ.

    1zyfojk.jpg
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    වෙසක් එකට හැමෝම වගේ තමන්ගෙ ගෙදර සරසනවනේ. ඉතින් අනිත් අයට වඩා වෙනස් දෙයක් කරන්න කැමති අයට තමයි මේ වීඩියෝ ටික. මේ වගේ වැඩ කරන්න පිස්සුවක් තියන අය එළකිරියෙත් ඉන්න නිසා ඔන්න දැම්මා නූලක්. ප්‍රශ්න ගැටලු මොනවාහරි තියනවානම් අහන්න්න

    පළවෙනි එක





    දෙවෙනි එක



    තුන්වෙනි එක





    අනිත් එළකිරියන්ස්ලාටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න

    oyageda me vedio ?