Machan galle town එකේ lifestyle එක කොහොමද?
කඩවත් සතර පදිංචි වෙන්න හොදද?
මම දැන් ඉන්නේ පිලියන්දල
ඒත් මම එච්චර කැමති නැහැ
කොලබ ගාල්ල නුවර නගර 3න් එකක් බැලුවේ
කොලබ ඉඩම් මිල වැඩියි
ගාල්ලේ බීච් එකකුත් තියෙන නිසා බැලුවේ.
Ane ban kamthi nam awilla idamak aran padinchi weyan naththan wena option ehekta palayan

Ape gama apita honda


