හදි හුනියම්

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    සොහොන;23154440 said:
    හ්ම් පොඩ් ලමයි බයකරන්න හොදයි ...

    අන්න ඒකයි සහෝදරයා අපේ විජෙවිර නායක තුමා වගෙ කෙලින්ම දාහක් දෙදාහක් බාවලා ගන්න ඕනෙ එතකොට තමයි රටම හෙල්ලෙන්නෙ:cool:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඇත්ත නැත්ත වෙන්න පුලුවන්. කොහොම වෙතත් හරියට දිනපතා බුදුන් වැදලා දෙවියන්ට පිං දිලා. ඒ වගේම පිං වැඩ හොද හිතින් කරලා 'බෞද්ධ සංස්කෘතිය' විතරක්ම නැතිව බුදුන්ගේ දර්ශණය පිලිපැදලා ඉන්නවනම් මම නම් හිතන්නේ ඔය මොන හූනියම කළත් වදින්නේ නෑ. එහෙම දේවල් අහල තියෙනවා. එහෙම ඉන්න මනුස්සයෙක් එක්කරන් ගිහින් සාස්තරයක් බලන තැනට වුනත් එතැනදි ඒ සාස්තර කියන කෙනා ආරූඪ වෙලා කියන කෙනෙක් නම් එයාට ඒ ආරූඩය එන්නේ නෑ :D
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    ඇත්ත නැත්ත වෙන්න පුලුවන්. කොහොම වෙතත් හරියට දිනපතා බුදුන් වැදලා දෙවියන්ට පිං දිලා. ඒ වගේම පිං වැඩ හොද හිතින් කරලා 'බෞද්ධ සංස්කෘතිය' විතරක්ම නැතිව බුදුන්ගේ දර්ශණය පිලිපැදලා ඉන්නවනම් මම නම් හිතන්නේ ඔය මොන හූනියම කළත් වදින්නේ නෑ. එහෙම දේවල් අහල තියෙනවා. එහෙම ඉන්න මනුස්සයෙක් එක්කරන් ගිහින් සාස්තරයක් බලන තැනට වුනත් එතැනදි ඒ සාස්තර කියන කෙනා ආරූඪ වෙලා කියන කෙනෙක් නම් එයාට ඒ ආරූඩය එන්නේ නෑ :D

    :yes:
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    පක්ශි ග්‍රහා තත්ත්ව kiyanne mokakda ban ?
    matath oka passanayak.:confused:
    FB eke dala hoya gaththe Mr.Rukshan D Dewa thama kiyala dunne mata:rofl:

    ජොතිශ විද්‍යාවෙදි විශ්වයෙ පටවි ආපො තෙජො වයො බලයන් යම් පුද්ගලයෙකුගෙ ජිවිත්‍යට වැටෙන ආකරය භෙරඩ පින්ග්ල කාක අදි පක්ශි ට නැකැත් 27 ට අනුරුපව එම පුද්ගලයගෙ බලය කුසල ශක්තිය වැඩ කරන ප්‍රමනය 100% ට ප්‍රතිශතය නිර්නය කරන්නෙ එම අගයෙන්.... නැකැත් 27 උත්පාද තිති බන්ග ඇතිවිම පැවතිම නැතිවිම කියල කොටස් 3 කට භෙදෙනව.එයට අනුරුපව පක්ශින් 5 දෙනත් යම් කිසි බලයන් ප්‍රමනයක් සහිතව වැටෙනව.එකෙන් අපි හිතමු කෙනෙක් අහනව මට නිවසක් හද ගන්න පුලුවන්ද කියල ගෙවල් හදන නැකැත් වලින් එම නැකත වැටෙන පක්ශි ග්‍රහ තත්වය අනුව කියන්න පුලුවන් එයගෙ නිවස හදා ගන්න ප්‍රමනට.එ කෙනට මෙ භවයෙ නිවසක් උරුම නැතිඩ යන්න සොයන්න පුලුවන්.තවද එයින් ඔනිම කර්‍යකට සුභම නැකත සොයන ක්‍ර්මයක්.ඔක නානත්ව කාය නානත්ව සංනා කියල ලොකු කොටසක්..
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0
    Math owa kalin kisima wishwasayak thibbe na eeth widawaddi theruna ohoma dewaluth thyenwa kiyala eeth kawadawath katawath karanna nam epa maha balu wada
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඇත්ත නැත්ත වෙන්න පුලුවන්. කොහොම වෙතත් හරියට දිනපතා බුදුන් වැදලා දෙවියන්ට පිං දිලා. ඒ වගේම පිං වැඩ හොද හිතින් කරලා 'බෞද්ධ සංස්කෘතිය' විතරක්ම නැතිව බුදුන්ගේ දර්ශණය පිලිපැදලා ඉන්නවනම් මම නම් හිතන්නේ ඔය මොන හූනියම කළත් වදින්නේ නෑ. එහෙම දේවල් අහල තියෙනවා. එහෙම ඉන්න මනුස්සයෙක් එක්කරන් ගිහින් සාස්තරයක් බලන තැනට වුනත් එතැනදි ඒ සාස්තර කියන කෙනා ආරූඪ වෙලා කියන කෙනෙක් නම් එයාට ඒ ආරූඩය එන්නේ නෑ :D

    මචං එහෙම කලා කියලා අපිට වෛරස් වලින් ලෙඩ සෑදෙන්නේ නැතුව ඉන්නේ නෑනි..
    ඒවගේ තමා කොච්චර සිල්වත් උනත් ඒවයින් එන බලපෑම් එනවා. ඒත් භාවනාවෙන් යම් මට්ටමකට ආපු කෙනෙකුට ඒවා පාලනය කර ගන්න පුලුවන්