Best hair oil

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අවුරුද්දට ආච්චිලගෙ ගෙදර ගියාම පොල්තෙල් 1/2ක් සහ තැඹිලි තෙල් 1/4ක් ගේනව ගෙදරම හිඳල සැවැන්දරා මුල දාල තියන ඒව ඒක තමයි අවුරුද්දෙම ගාන්නෙ ගඳ නෑ සුවඳක් එන්නෙ කොන්ඩෙ කළුවෙනව කෙස් වැටෙන්නෙත් නෑ. හැබැයි දවසක් ඇර දවසක් නාන්න ඕන.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අවුරුද්දට ආච්චිලගෙ ගෙදර ගියාම පොල්තෙල් 1/2ක් සහ තැඹිලි තෙල් 1/4ක් ගේනව ගෙදරම හිඳල සැවැන්දරා මුල දාල තියන ඒව ඒක තමයි අවුරුද්දෙම ගාන්නෙ ගඳ නෑ සුවඳක් එන්නෙ කොන්ඩෙ කළුවෙනව කෙස් වැටෙන්නෙත් නෑ. හැබැයි දවසක් ඇර දවසක් නාන්න ඕන.
    හ්ම් එකත් හොදයි මචං :love:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    mewa kadawala tiyenawada?godak gananda?

    mage wife mewa gatta SLECC eke december wala thibuna sale ekakin.

    eka eka brands thiyenawa.. hoyanna tikak amarui lankawe normal kadawala nam nehe. online nam lesiyen gennanna puluwan

    api gatte natural world brand eken. 1200 wage athi bottle ekak.
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    පොල්කිරි හින්දල තෙලක් හදනවා එකේ කොමද හදන්නේ කියල විස්තරක්නම් දන්නේ නැහැ එකනම් හොදි කියල අහල තියෙනවා වේද මාහාත්වරුත් කියන්නේ නම් එක තමා
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කොන්ඩෙ යනවටයි ඉස්සොරි වලටයි මේක නියමයි.. හැමතැනම නෑ Call කරල අහපන්.
    +94252051997, +94778375127

    56sJ0_mLJIP80KNQJZ_eMCGipAbirYtAboGYu5LgTZzsAWD7As6VSngpIWLXSh_lPcmflnkx6dE_0zlAAyXN=w1366-h588-rw

    IJzq9MnGIwhujk3caPndc-0LuWFRCkOVXo0qboRTCZ9Skw-rXuCnrUfqaEQ8SixSI3emvDRIYC9xDd7yOldt=w1366-h588-rw

    wrV15dVnM_gAU6IgfjVmN-diSwssakmUE6tFlOheamFFh8ygu628cn4wIfPh1bVl_7j9UWp7LLQ7e17K1NUd=w1366-h588-rw
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    mage wife mewa gatta SLECC eke december wala thibuna sale ekakin.

    eka eka brands thiyenawa.. hoyanna tikak amarui lankawe normal kadawala nam nehe. online nam lesiyen gennanna puluwan

    api gatte natural world brand eken. 1200 wage athi bottle ekak.

    mokadda bn unge web site eka