Rupiyal Laksha 2k thiyenawa karana deyak kiyahallaku.. Iphone ekak ganada? S9+ ekak ganada? ge hadana wedakata yodwanada? fd ekak dannada? wena dekata yodawannada?

මම නම් කියන්නෙ බැංකුවක දාල තියාගනින් බොරුවට කරන්න දෙයක් නැහැ කියලා නාස්ති කරන්නෙ නැතුව පස්සෙ කාලෙක ප්රයෝජනවත් වෙන්න පුළුවන ලෙඩක් දුකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් නෙ![]()

මම නම් කියන්නෙ බැංකුවක දාල තියාගනින් බොරුවට කරන්න දෙයක් නැහැ කියලා නාස්ති කරන්නෙ නැතුව පස්සෙ කාලෙක ප්රයෝජනවත් වෙන්න පුළුවන ලෙඩක් දුකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් නෙ![]()
50 කට විතර හොඳ ෆෝන් එකක් අරන් ඉතුරු කරපන් අනිත් ටික![]()

mama machan mechcharakal use kale windows phone ekakඋඹට දැන්ද හිතුනෙ![]()

bankuwata FD ekak dapan.. eken ganin 40000ka vitara loan ekak ita passe eken ganin oya podi phn ekak ubata onimanan
phone aragena therumak ne,
100,000 deela laptop ekak aragena forex trade karanna igena ganna. eeta paase ithiri 100000 n real trade karala keeyak hari hoya ganna.
mama machan mechcharakal use kale windows phone ekak
eka mama 2015 wage machan gaththe
ita passe phone dekak gaththa lagadi
hebei salli hodata ithuru karala thiyenne![]()

mamath phone dekak gaththa ban note 8 saha s9 plus
e moko ban?

mama machan mechcharakal use kale windows phone ekak
eka mama 2015 wage machan gaththe
ita passe phone dekak gaththa lagadi
hebei salli hodata ithuru karala thiyenne![]()
athyawashyama nam ganin machomageth den 4n ekata den awurdu 3k wage wenwa... aluth ekak ganath one...![]()
ඌ ගාව තියෙන්නෙත් S9එකක්